~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය බඩ කැහුත්තෙන් මොනව කරන්නද මිනිහෝ..
    උඹට වැඩක් නැත්තන් නිකා හිටහන් :rofl: ආය ඔෆිස් යද්දී කොන්ඩේ පීරන්න, ඇඳුම් මදින්න එහෙමත් එපා වැඩක් නෑ කියල පිස්සා වගේ පලයන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹට වැඩක් නැත්තන් නිකා හිටහන් :rofl: ආය ඔෆිස් යද්දී කොන්ඩේ පීරන්න, ඇඳුම් මදින්න එහෙමත් එපා වැඩක් නෑ කියල පිස්සා වගේ පලයන්

    ඒකයි මේකයි සම්බන්ධ වෙන්නේ කොහොමද මිනිහෝ..