මුගේ බොරුඒක කියන්නේ නිකන් ඕනේ ඕනේ වගේ ලතාවකට
![]()
ඔය බඩ කැහුත්තෙන් මොනව කරන්නද මිනිහෝ..
මුගේ බොරුඒක කියන්නේ නිකන් ඕනේ ඕනේ වගේ ලතාවකට
![]()
ඔව් ඔව් ඔයයි එයයි දාලා දිනන කෙනා බෙස්ට්මන්මොකාටද බෙස්ට් මන් කියන්නේ, තරගයක් තියලා තෝරගන්නවාවත්ද

bahane
aluwa hadanna dannawa
kiri toffee

ඇරෝට උයන්න පුලුවන්නේපව් ඇරෝට මැගී කාලම ලෙඩක් හැදෙනව එහෙනං.![]()

තාම නැ බෝලෙට අයියෙක්නේ ඉන්නේ,බලලා කියන්නම්
bridesmaid ගැන හේම ආරන්චියක් තියෙනවද?![]()


ඔව් ඔව් ඔයයි එයයි දාලා දිනන කෙනා බෙස්ට්මන්![]()



උඹට වැඩක් නැත්තන් නිකා හිටහන්ඔය බඩ කැහුත්තෙන් මොනව කරන්නද මිනිහෝ..
ආය ඔෆිස් යද්දී කොන්ඩේ පීරන්න, ඇඳුම් මදින්න එහෙමත් එපා වැඩක් නෑ කියල පිස්සා වගේ පලයන් bath kanawaඔහේ ඉද්දි මොනවද කන්නේ බත් නෙමේද
හා එහෙනං බත් උයනකොට වතුර තියන හැටි කියන්න බලන්න![]()
මෙන්න 5 ක් දැම්මා ඔන්න![]()

එකනේ උබල අපිව විහිලුවට ගන්න එපා බෝලෙට ඔන එකක් තනියම කරගන්න පුලුවන්mata thaniyen kema hadaganna puluwan harida

index finger eke palaweni ira gawata enakam wathura thiyenawa mamaහා එහෙනං බත් උයනකොට වතුර තියන හැටි කියන්න බලන්න![]()

උඹට වැඩක් නැත්තන් නිකා හිටහන්ආය ඔෆිස් යද්දී කොන්ඩේ පීරන්න, ඇඳුම් මදින්න එහෙමත් එපා වැඩක් නෑ කියල පිස්සා වගේ පලයන්
එකනේ උබල අපිව විහිලුවට ගන්න එපා බෝලෙට ඔන එකක් තනියම කරගන්න පුලුවන්![]()

සිරාවට ?අපහාස නොකර හිටපල්ලාඔව්වා අහන්න එපා... මැගී වලට අමතරව මොනාද පුලුවන් උයන්න කියලයි අහන්න හොඳ


ඩොලේ ගැන දුකයි නං උඹ කියපන්![]()
