~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එලකිරියෙන් යන්න කලින් උඹලට ත්‍රෙඩ් එකක් දාල කන්ස්ට්‍රක්ශන් කරන හැටි කියල දෙන්නද?
හෝඩියේ ඉදලම..
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොලා මෙතන ඉවුම්පිහුම් ක්ලාස් එකක් දැම්මද ඒ ගමන

    හා මුළුතැන්බත් හදන්න දන්නවද කියපිය.දේවාලේ උනාම මුළුතැන් බත හදන්න දැනගෙන ඉන්න එපැයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එලකිරියෙන් යන්න කලින් උඹලට ත්‍රෙඩ් එකක් දාල කන්ස්ට්‍රක්ශන් කරන හැටි කියල දෙන්නද?
    හෝඩියේ ඉදලම..

    දාපන් සුදු. කාටහරි වැදගත් වෙයිනෙ.
    යනවා කිවුවේ කොහේ යනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එලකිරියෙන් යන්න කලින් උඹලට ත්‍රෙඩ් එකක් දාල කන්ස්ට්‍රක්ශන් කරන හැටි කියල දෙන්නද?
    හෝඩියේ ඉදලම..

    ඇයි උඹ කිරියෙන් සදහටම යන්නද හදන්නේ?

    කියපන් බලන්න.මට වැදගත් වෙයි.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එලකිරියෙන් යන්න කලින් උඹලට ත්‍රෙඩ් එකක් දාල කන්ස්ට්‍රක්ශන් කරන හැටි කියල දෙන්නද?
    හෝඩියේ ඉදලම..

    අනේ දෙන්න බුදු මාමේ.. :D පටන් ගන්න තැන ඉඳලම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එලකිරියෙන් යන්න කලින් උඹලට ත්‍රෙඩ් එකක් දාල කන්ස්ට්‍රක්ශන් කරන හැටි කියල දෙන්නද?
    හෝඩියේ ඉදලම..

    දාපන්, ඇයි යන්නේ සදහටමද :growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොලා මෙතන ඉවුම්පිහුම් ක්ලාස් එකක් දැම්මද ඒ ගමන

    හා මුළුතැන්බත් හදන්න දන්නවද කියපිය.දේවාලේ උනාම මුළුතැන් බත හදන්න දැනගෙන ඉන්න එපැයි

    නෑ මේ නන්ගිලා ගැන් කියවනවා, නන්ගි කෙනෙක් ඉන්නවානම් එන්ඩ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Ow ban. Cinnomon ekata hari kamak Na.
    Na ekko mulin podi thanakata yamu.
    Passe bariya loku thanakata yanna :P;)

    ඔව් නංගිලා ලස්සනනම් හොඳනම් ලොකු තැන් බලමු :yes:

    ඔය 20 ,21 මල්ලි ලගේ අක්කල උනත් අව්ලක් නෑ හිටං :dull:

    ඇහෙන් නෑ වගේ :no: