~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන මගුලක්ද යකෝ... ඔච්චර පොඩි වයසෙදි කෙල්ලෝ අත්‍යවශ්ය නෑ... හිටපියව් 30 වෙනකන් :sorry:

    පිස්සුද බොල.දැම්මම් බුක් කරලා තියාගන්න ඕනි.නැත්නම් තේරිච්චා තමයි ඉතුරුවෙන්නේ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දන්න එකක් දාපිය, රතු ඒව නිල් කරලා දෙන්නම් :yes::yes:

    යන්නෙ ඇතිව හිටු

    මට ඕන ඇති මකබාවෙ රෙපක් නෑ මිනිහෝ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,507
    113
    රෝස් ඩොල් නගා, ඇරෝ ඔයාට කරදර කරනව නං කියන්න. අපි සැදී පැහැදී ඉන්නව මුව උස්සල එලියට දාන්න. :yes:

    හද්දා පරණ ප්‍රෝග්‍රෑමින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම උඹලා වගේ 20 22 කොල්ලෙක් නෙමෙයි බොලව් මේකේම ලැගන් මේකෙ ඉන්න..
    අනික් උනුත් දරුපවුල් කාරයෝ අන්කල්ල තමා ඉන්නෙ වැඩිහරියක්, ඔය යස අගේට ඉන්නෙ. මේකෙත් මේ විසිගණන් කීවට මට ෂුවර් නෑ පැන්ෂන් ගත්ත සෙට් එකක්ද දන්නෙත් නෑ ඉන්නෙ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:rolleyes:



    22 අක්කව ගෙනෙන් අනිවා ... 29 ත් ගෙනෙන් කාටහරි වැදගත් වෙයි :P

    උබලාගේඑ දත් ගලවලා තමා ඒකි නවතින්නේ 29 එක්කෙනා, එයා ඉස්කෝලවල ලමයින්ගේ දත් ගලවන කෙනෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,507
    113
    උබලාගේඑ දත් ගලවලා තමා ඒකි නවතින්නේ 29 එක්කෙනා, එයා ඉස්කෝලවල ලමයින්ගේ දත් ගලවන කෙනෙක්

    උඹට යකෝ අයියයි අක්කල දෙන්නයි... සහෝදර සමාගමක් ම ඉන්නවනේ බොල
    ඊරිසියයි යකෝ :sorry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Paw gani adagahanawada koheda nida ganna.
    Gihin heata waren uncle :lol:

    ගෑනු ඒ විදිහට හදන් ඉන්නේ මිනිහෝ..
    තමන් ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකට හරියන්න ගෑනිව හැඩගස්ස ගන්න බැරි මිනිහෙක්ට ජීවිතේට දියුණු වෙන්න බෑ...