~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නංගිත් කිරියෙ ඉන්නවද දන්නෙ නෑ:rolleyes:

    ඇරෝ වගකීමක් සහිත අයියෙක් විදියට පොඩි උන්වනම් කිරියට එවන්නේ නැතිව ඇති ,

    අපේ නන්ගිත් එනවා ඉස්සර මම කිරියට එනවා දැකලා, මම කොහොම හරි නැවැත්තුවා, :baffled:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනුන්ට අයිති වස්තුවක් නමට ලියා ගැනිමේ බලාපොරොත්තුවක් මට නැ.අම්මලාත් මට හොයන් නැ.ඔනනම් හොයාගනින්:dull:,එකයි එයාලගේ තියරි එක,ඉතින් කැන්දන් එම ශුවර් නැ:dull::dull:

    අනුන්ට අයිති වස්තුවක් තමන්ගේ නමට ලිය ගත්තහම එක තමන්ගේ වස්තුවක් වෙනවා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනුන්ට අයිති වස්තුවක් නමට ලියා ගැනිමේ බලාපොරොත්තුවක් මට නැ.අම්මලාත් මට හොයන් නැ.ඔනනම් හොයාගනින්:dull:,එකයි එයාලගේ තියරි එක,ඉතින් කැන්දන් එම ශුවර් නැ:dull::dull:
    මොන මගුලක්ද යකෝ... ඔච්චර පොඩි වයසෙදි කෙල්ලෝ අත්‍යවශ්ය නෑ... හිටපියව් 30 වෙනකන් :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kokis hadanna maath dannawa
    අපි දෙන්න වෙලාවක හදමු මුන්ට පේන්නත් එක්ක බෝලේ:love::love::love:.මන් කෝ කිස් කියලත් ඔනනම් කිප පාරක් අහන්නම්:baffled:
    නංගිට රසට උයන්න පුළුවන් වගේ... ආයිත් වයස කියක් කියලද කිව්වේ..:rolleyes:
    23
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අනුන්ට අයිති වස්තුවක් නමට ලියා ගැනිමේ බලාපොරොත්තුවක් මට නැ.අම්මලාත් මට හොයන් නැ.ඔනනම් හොයාගනින්:dull:,එකයි එයාලගේ තියරි එක,ඉතින් කැන්දන් එම ශුවර් නැ:dull::dull:

    Pala Pala. Idam himi karYo balanne thawath hoda wathu eheMa tiyana thanakin kellek ganna.

    :P
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇරෝ වගකීමක් සහිත අයියෙක් විදියට පොඩි උන්වනම් කිරියට එවන්නේ නැතිව ඇති ,

    අපේ නන්ගිත් එනවා ඉස්සර මම කිරියට එනවා දැකලා, මම කොහොම හරි නැවැත්තුවා, :baffled:

    හෙලෝ මචන්.. ඔයාටත් නංගි කෙනෙක් ඉන්නවද ? :baffled:

    පව් වැඩ කරන්න එපා එන්න දෙන නැතුව :dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මට පුළුවන් ඕනේ දෙයක් උයන්න හරියටම තියෙන රෙසපි එකක් බලාගෙන

    016bf7ef1c92a60856ae355d84244072_400x400.jpeg

    Me can too

    රෙසිපි බලාගෙන Fugu හදලා .. උබලම කාලා පෙන්නපන් එහෙනං :rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අපි දෙන්න වෙලාවක හදමු මුන්ට පේන්නත් එක්ක බෝලේ:love::love::love:.මන් කෝ කිස් කියලත් ඔනනම් කිප පාරක් අහන්නම්:baffled:

    23
    nah nah nathuwata kamak nah
    mukuth ahanna one nah paththakata wela inna :oo:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනික් මිනිස්සුන්ට ප්‍රියමනාප විදිහට ඉන්න ඕනේ ඇත්ත ජීවිතේ උනත් ඔන්ලයින් උනත් :yes:

    ඉතිං බලපංකෝ මිනිහෝ මම කොච්චර නං ප්‍රියමනාපද කියල...:baffled: