~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බිල්ඩින් කන්ස්ට්‍රක්ශන් අමාරුයි මිනිහෝ..
    BSR එකේ අයිටම්ස් ගොඩයි..
    HSR වැඩ කරන්න ඕනේ.. වැඩේ සරලයි ප්‍රොෆිට් හොදයි..

    මාත් මුලින් හිතුවේ හරි ලේසියි කියලා.වැඩ දෙකයි කලේ.එපාඋනා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වයස කීයද මාමේ?
    :dull:

    හරියටම 19දි බැන්දේ.. යාලුවෙක් ගේ චැලියේ පැනලා ගියේ...
    පට්ට ස්ටෝරි බං ඕව කියන්න බෑ..
    දැන් කාලේ උන්ට කොහෙන්ද ඔහොම ආතල්..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මොකෝ අපි කියන්න ඕනේ ඔයා කියන ඕන එකකට අපි කැමතියි :baffled:
    :baffled::baffled::baffled::baffled:
    ඉස්සෙල්ලම ඉරාජ් කියලා ඇහුනා . ශනික ක්ලෝස් කලා :lol::lol:, ඔය බුරුවන්ගේ මොනා අහන්ඩද:P
    haaa :oo:
    ජීනා මැඩම්ගේ ස්පොට් එකට ගිය අත්දැකීමක් වෙන්නැති IRAJge

    :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියටම 19දි බැන්දේ.. යාලුවෙක් ගේ චැලියේ පැනලා ගියේ...
    පට්ට ස්ටෝරි බං ඕව කියන්න බෑ..
    දැන් කාලේ උන්ට කොහෙන්ද ඔහොම ආතල්..
    kiyapan macho:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තාත්තයි පුතයි එකට එළකිරි එනවද දන්නෙත් නෑ :D

    මේ වෙලවේ නම් තාත්තා ඇවිල්ල ඇත්තේ:baffled:, හොදට කොම්න්ට් කරනවා, පුතා තමයි රතු කොටු අරන් තියෙන්නේ :baffled: