Building Scheduled Rate - Godanagillak hadanna commonly use wena e e item wala eka unit ekak karanna yana cost eka tyena document ekaමොනවද bsr, hsr කියන්නේ
Highway Scheduled Rate - same for paarak hadanna
Building Scheduled Rate - Godanagillak hadanna commonly use wena e e item wala eka unit ekak karanna yana cost eka tyena document ekaමොනවද bsr, hsr කියන්නේ
සිරෝ උඹත් මරු බන්බැඳපු බවක් මම දන්නේ නෑ නෙ
![]()

මන් යාළුවෙලා හිටිය කෙල්ල(දැන් වයිෆ්) ට අපේ ගෙදරින් කේස් දැම්මා බන්.
අරන් පැන්නා ඉතින්.
ඔහොම නෙවෙයි පට්ට ස්ටොරියක් තියෙනවා.

750 ක් දීල පුජා වට්ටියක් ගන්න, සයෝ දේව මෑණියන්ට දුක්ගැනවිල්ල කියන්න හෙට උදේ එන්න අංකයක් දෙන්නංඑල අපිත් අවා

තෝ හොඳයි.
මන් බැන්දේ හරියටම 18 දී.
බස් එකේ පැනලා ගියේ.
පට්ට තමයි බන් දැන් මතක් කරද්දීත්.
Building Scheduled Rate - Godanagillak hadanna commonly use wena e e item wala eka unit ekak karanna yana cost eka tyena document eka
Highway Scheduled Rate - same for paarak hadanna

දැන් මට කොල්ලෙකුත් ඉන්නවා බන් අවුරුදු දෙකක.
ශික් අපි බඳින්න හිතලවත් නෑ බන්
සෙම් ස්ටෝරි. පැනපු සීන් ඇරෙන්ඩ.
තාම බැන්දේ නෑ. දෙපැත්තේම අවසරය හම්බෙලා තියෙන්නේ![]()
750 ක් දීල පුජා වට්ටියක් ගන්න, සයෝ දේව මෑණියන්ට දුක්ගැනවිල්ල කියන්න හෙට උදේ එන්න අංකයක් දෙන්නං![]()

ube reply ekama damme ayeth,මාමේ කියන්න ඕනේ මන් බන්.
මන් 1995
මාමේ කියන්න ඕනේ මන් බන්.
මන් 1995
හම්මටසිරි.
උඹ ලංකාවට ආපු ගමන් බඳිනවද?