~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් යාළුවෙලා හිටිය කෙල්ල(දැන් වයිෆ්) ට අපේ ගෙදරින් කේස් දැම්මා බන්.
    අරන් පැන්නා ඉතින්.
    ඔහොම නෙවෙයි පට්ට ස්ටොරියක් තියෙනවා.
    :eek:

    සෙම් ස්ටෝරි. පැනපු සීන් ඇරෙන්ඩ.
    තාම බැන්දේ නෑ. දෙපැත්තේම අවසරය හම්බෙලා තියෙන්නේ :):)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හම්මටසිරි.
    උඹ ලංකාවට ආපු ගමන් බඳිනවද?
    :)

    මේ අවුරුද්දේ ඇවිත් නෙමෙයි.
    ඊලග සැරේ ආවම. දැනට ප්ලෑන් කරගෙන යනවා වැඩ ටික :baffled::baffled: