~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙනම් පාඩම් කරල ඉවර වෙලා හෙට ඉන්න පුළුවන් ත්‍රේඩ් එකේ වැඩි වෙලාවක් ඔයාට :D
    wedata yanna thiyenawa
    gym yanna thiyenawa
    a asse assignment thiyenawa :baffled:
    time thiyena welawata thamayi ithin enna wenne :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    https://www.youtube.com/watch?v=BF0wkQoQbYo

    kiyamu balanna oya lamayinge adahas meka gena :oo:

    වීඩියෝ එකේ සමහර තැන්වලට එකඟ නොවුණත් මාකටින්වලට ම නොයා සමාජයේ එක් පැතිකඩක් පෙන්වනව. ගීතය හා ගායනය අනුව ගත්තා ම ගැලපෙනව. ගීතයේ වචන එච්චර ම ලොකු කථාවක් නොකිවුවා වුණත්. මගේ මතය අනුව සාර්ථක නිර්මාණයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wedata yanna thiyenawa
    gym yanna thiyenawa
    a asse assignment thiyenawa :baffled:
    time thiyena welawata thamayi ithin enna wenne :(

    :shocked::shocked: එහෙනම් ඉතින් වෙලාවක් හම්බුවෙයි ද කියල කියන්න අමාරුයිනෙ.

    නරක නෑ ඉතින් වැඩ ගොඩනම් :D
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :shocked::shocked: එහෙනම් ඉතින් වෙලාවක් හම්බුවෙයි ද කියල කියන්න අමාරුයිනෙ.

    නරක නෑ ඉතින් වැඩ ගොඩනම් :D
    ow meke indalama weda tika atha pasu wela thibbe
    kumari tharage nisa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow meke indalama weda tika atha pasu wela thibbe
    kumari tharage nisa

    දැන් ඉතින් අතපසු වුණ ඒව කළා ද?

    කොහොමත් එළකිරි එකේ ඉන්නකොට කාලය යනව දැනෙන්නෙ නෑ. ඒක නිසා එහෙම වෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් වැඩ ටික කරල ඉන්න එක හොඳයිනෙ කොහොමත්.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    හා දැන් ඇහැරෙන්න :P

    ඇහැරුනා කව්රුත් හිට්යේ නැ බන් උදේම.. ගුඩ් මොනින්ග් :cool:

    ඒ කාලේ සෑහෙන්න ප්‍රමාණයක් යූසර්ල ආව ඉතින් එළකිරි එකට. ඔය දවසෙ මොකක් හරි විශේෂයක් තිබුණ ද කියලනම් ෂුවර් නෑ. අපි දැන් වයසයිනෙ මතකය අඩුයි :lol::lol:

    ගුඩ් මොනින්ග් බ්‍රෝ .... මොකක් හරි තියෙන්න ඇති :dull: නැත්නම් බන් ඔච්චර එයි ද ?
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දැන් ඉතින් අතපසු වුණ ඒව කළා ද?

    කොහොමත් එළකිරි එකේ ඉන්නකොට කාලය යනව දැනෙන්නෙ නෑ. ඒක නිසා එහෙම වෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් වැඩ ටික කරල ඉන්න එක හොඳයිනෙ කොහොමත්.
    ow ow okkoma iwara kala habayi ithin thawa thiyenawa semester eka iwara wenna langa nisa :nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගුඩ් මොනින්ග් බ්‍රෝ .... මොකක් හරි තියෙන්න ඇති :dull: නැත්නම් බන් ඔච්චර එයි ද ?

    Good Morning

    එහෙම වෙන්න පුළුවන් තමයි. තාම මට මතක් වුණේ නෑ. මතක කෙනෙක් හිටියොත් කියයිනෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow okkoma iwara kala habayi ithin thawa thiyenawa semester eka iwara wenna langa nisa :nerd:

    හොඳයිනෙ වැඩ ටික ඉවර කරපු එක.

    එහෙනම් විභාග එහෙමත් ළඟට ඇතිනෙ?

    නිවාඩු දෙනව ද ඔයාලට Semester එක ඉවර වුණහ ම?
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වීඩියෝ එකේ සමහර තැන්වලට එකඟ නොවුණත් මාකටින්වලට ම නොයා සමාජයේ එක් පැතිකඩක් පෙන්වනව. ගීතය හා ගායනය අනුව ගත්තා ම ගැලපෙනව. ගීතයේ වචන එච්චර ම ලොකු කථාවක් නොකිවුවා වුණත්. මගේ මතය අනුව සාර්ථක නිර්මාණයක්.
    maath kiyanne ekamayi
    mata therenne naha ayi kattiya baninne kiyala :confused:
    hamoma hithana widiha wenas nisa wenna athi :)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හොඳයිනෙ වැඩ ටික ඉවර කරපු එක.

    එහෙනම් විභාග එහෙමත් ළඟට ඇතිනෙ?

    නිවාඩු දෙනව ද ඔයාලට Semester එක ඉවර වුණහ ම?
    ow niwadu denawa ethakota lankawata enna hithan inne :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maath kiyanne ekamayi
    mata therenne naha ayi kattiya baninne kiyala :confused:
    hamoma hithana widiha wenas nisa wenna athi :)

    සමහරු ඉන්නවනෙ ඉතින් හැමදේ ම විවේචනය කරන. අනිත් එක ඉරාජ් මාකටින් කරන විදිහෙ අවුලකුත් තියෙනව. (ඒක ඉතින් අපේ මිනිස්සු කැමති දේ අනුව මාකටින් කරන එක තමයි කරන්නෙ)

    ඔව් ගොඩක් අය ඉතින් හිතන විදියනම් වෙනස් තමයි. රැල්ලට නරකනම් හැමදේ ම නරකයි කියනව මිසක් හොඳ දෙයක් දැක්කට හොඳයි කියන්න බයයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow niwadu denawa ethakota lankawata enna hithan inne :yes:

    ඒකනම් හොඳයි. ඔයාට ඉතින් ඉගෙනීමට ම හිත යොමු කරල ඉන්න එකේ එහෙම ලංකාවට ආවහම වෙනසකුත් තියෙනවනෙ. මනසටත් හොඳයිනෙ. :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය සෑහෙන ස්පීඩ් ගිහිල්ලනෙ. කාන්තා පාර්ශවයක් ත්‍රේඩ් එකේ ඉන්න ඇති:D

    කාන්තාවෝ නැතිව ඉස්සරහට ගියේ, නගිලා ගැනයි පවුල් ජීවිත ගැනයි කතා වුනා
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    සමහරු ඉන්නවනෙ ඉතින් හැමදේ ම විවේචනය කරන. අනිත් එක ඉරාජ් මාකටින් කරන විදිහෙ අවුලකුත් තියෙනව. (ඒක ඉතින් අපේ මිනිස්සු කැමති දේ අනුව මාකටින් කරන එක තමයි කරන්නෙ)

    ඔව් ගොඩක් අය ඉතින් හිතන විදියනම් වෙනස් තමයි. රැල්ලට නරකනම් හැමදේ ම නරකයි කියනව මිසක් හොඳ දෙයක් දැක්කට හොඳයි කියන්න බයයි.

    උබලගේ කතාවට මැද්දෙන් පැනීමට අවසර :confused: එතකොට උබ ඕක හොදයි කියනවා නම් අර සමන්ත බද්‍ර ගේ රැස් වළලු ගැන උබ මොකද හිතන්නේ :nerd: ජස්ට් උබේ අදහස දැන ගන්න කැමති :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කාලේ සෑහෙන්න ප්‍රමාණයක් යූසර්ල ආව ඉතින් එළකිරි එකට. ඔය දවසෙ මොකක් හරි විශේෂයක් තිබුණ ද කියලනම් ෂුවර් නෑ. අපි දැන් වයසයිනෙ මතකය අඩුයි :lol::lol:

    32ත් වයසක්ද :lol: