heta niwadu![]()
එහෙනම් පාඩම් කරල ඉවර වෙලා හෙට ඉන්න පුළුවන් ත්රේඩ් එකේ වැඩි වෙලාවක් ඔයාට

heta niwadu![]()

wedata yanna thiyenawaඑහෙනම් පාඩම් කරල ඉවර වෙලා හෙට ඉන්න පුළුවන් ත්රේඩ් එකේ වැඩි වෙලාවක් ඔයාට![]()


wedata yanna thiyenawa
gym yanna thiyenawa
a asse assignment thiyenawa
time thiyena welawata thamayi ithin enna wenne![]()

එහෙනම් ඉතින් වෙලාවක් හම්බුවෙයි ද කියල කියන්න අමාරුයිනෙ. 
ow meke indalama weda tika atha pasu wela thibbeඑහෙනම් ඉතින් වෙලාවක් හම්බුවෙයි ද කියල කියන්න අමාරුයිනෙ.
නරක නෑ ඉතින් වැඩ ගොඩනම්![]()
ow meke indalama weda tika atha pasu wela thibbe
kumari tharage nisa
හා දැන් ඇහැරෙන්න![]()

ඒ කාලේ සෑහෙන්න ප්රමාණයක් යූසර්ල ආව ඉතින් එළකිරි එකට. ඔය දවසෙ මොකක් හරි විශේෂයක් තිබුණ ද කියලනම් ෂුවර් නෑ. අපි දැන් වයසයිනෙ මතකය අඩුයි![]()
නැත්නම් බන් ඔච්චර එයි ද ?ow ow okkoma iwara kala habayi ithin thawa thiyenawa semester eka iwara wenna langa nisaදැන් ඉතින් අතපසු වුණ ඒව කළා ද?
කොහොමත් එළකිරි එකේ ඉන්නකොට කාලය යනව දැනෙන්නෙ නෑ. ඒක නිසා එහෙම වෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් වැඩ ටික කරල ඉන්න එක හොඳයිනෙ කොහොමත්.

ගුඩ් මොනින්ග් බ්රෝ .... මොකක් හරි තියෙන්න ඇතිනැත්නම් බන් ඔච්චර එයි ද ?

ow ow okkoma iwara kala habayi ithin thawa thiyenawa semester eka iwara wenna langa nisa![]()
maath kiyanne ekamayiවීඩියෝ එකේ සමහර තැන්වලට එකඟ නොවුණත් මාකටින්වලට ම නොයා සමාජයේ එක් පැතිකඩක් පෙන්වනව. ගීතය හා ගායනය අනුව ගත්තා ම ගැලපෙනව. ගීතයේ වචන එච්චර ම ලොකු කථාවක් නොකිවුවා වුණත්. මගේ මතය අනුව සාර්ථක නිර්මාණයක්.

ow niwadu denawa ethakota lankawata enna hithan inneහොඳයිනෙ වැඩ ටික ඉවර කරපු එක.
එහෙනම් විභාග එහෙමත් ළඟට ඇතිනෙ?
නිවාඩු දෙනව ද ඔයාලට Semester එක ඉවර වුණහ ම?

maath kiyanne ekamayi
mata therenne naha ayi kattiya baninne kiyala![]()
hamoma hithana widiha wenas nisa wenna athi![]()
ow niwadu denawa ethakota lankawata enna hithan inne![]()

ow niwadu denawa ethakota lankawata enna hithan inne![]()

කට්ටිය සෑහෙන ස්පීඩ් ගිහිල්ලනෙ. කාන්තා පාර්ශවයක් ත්රේඩ් එකේ ඉන්න ඇති![]()
සමහරු ඉන්නවනෙ ඉතින් හැමදේ ම විවේචනය කරන. අනිත් එක ඉරාජ් මාකටින් කරන විදිහෙ අවුලකුත් තියෙනව. (ඒක ඉතින් අපේ මිනිස්සු කැමති දේ අනුව මාකටින් කරන එක තමයි කරන්නෙ)
ඔව් ගොඩක් අය ඉතින් හිතන විදියනම් වෙනස් තමයි. රැල්ලට නරකනම් හැමදේ ම නරකයි කියනව මිසක් හොඳ දෙයක් දැක්කට හොඳයි කියන්න බයයි.
එතකොට උබ ඕක හොදයි කියනවා නම් අර සමන්ත බද්ර ගේ රැස් වළලු ගැන උබ මොකද හිතන්නේ
ජස්ට් උබේ අදහස දැන ගන්න කැමති 
ඒ කාලේ සෑහෙන්න ප්රමාණයක් යූසර්ල ආව ඉතින් එළකිරි එකට. ඔය දවසෙ මොකක් හරි විශේෂයක් තිබුණ ද කියලනම් ෂුවර් නෑ. අපි දැන් වයසයිනෙ මතකය අඩුයි![]()

ඔව් ඔව් දැන් සුභ සිහින බලමින් ඉන්නවනම් කට්ටිය දැන්ම නැගිටින එකක් නෑ.