අයියා එක්කෝ ලන්කවේත් 18 වෙද්දි වෙන වෙනම ජිවත් වෙන්න දෙන්න ඔන.යුරෝප් වල 16,17 වෙද්දි යාලුවෙලා ගෙවල් වලිනුත් දැනගෙන ඉන්න තත්වේ සුලබයිනේ,දැන් ලන්කාවෙ 24 වුනත් සම්බන්දයක් ගෙදරට කියන්න බයයි.එ වුනාට ඉස්සරට වඩා දැන් අයට හැගීම් පාලනයක් නැ.ඉතින් ප්‍රතිපලේ පොඩි වයසින්ම ජිවිතේ නාස්ති කරගන්න එක![]()
මගේ පෞද්ගලික මතයනම් ඔය කාලයට විවාහ වෙන එක කොහෙත් ම සුභ නෑ කියල. මොක ද ඒ කාලෙ දැනුම් තේරුම් සෑහෙන අඩුයි.
ඕකෙ වඩාත් ම ගැටලුව වෙලා තියෙන්නෙ අදකාලේ දෙමවුපියො දරුවන් සමඟ ගතකරන කාලය අඩුවෙලා. එතකොට ඒ පොඩි හිත් වෙන අයට ලංවෙන්න ඉඩ වැඩියි. ඉතින් ඒ අවස්ථාවෙන් ගොඩක් අය විනාශයට යනව.
ඇත්ත අදකාලෙ හැමෝට ම ජීවත් වෙන්න අමාරුයි. හැබැයි ඉතින් දෙදෙනා ම රැකියාවක් කරද්දි ඒ ළමය ගැන හොයන්න කෙනෙක් නෑ. තමන්ගෙ දුව හෝ පුතා ගැන දෙමවුපියො උනන්දු වෙන්න ඕන. ගුරුවරුත් විභාග පාස් කිරීමට දගලන්නෙ නැතුව ළමයින්ගෙ හැදියාව, හා සිතුම් පැතුම් ගැන වදවෙන්න ඕන.
තව දෙයක් තියෙනව දැන් කාලෙ පොඩි ළමයි රැල්ලට තමයි දේවල් කරන්නෙ. එක ළමයෙක් ආදරය කියල දෙයක් කරද්දි අනිත් ළමයටත් ඕන වෙනව ඒ වගේ දෙයක් කරන්න.
දැනුවත් කිරීම සෑහෙන මදි අනිත් එක. පොත පතේ දැනුම විතරක් ලබාදීම නෙමෙයි පාසලකින් වෙන්න ඕන දේ. පැහැදිලිව ම කියුවොත් මේ අධ්‍යාපන ක්‍රමය ම වෙනස් වෙන්න ඕන.
අනිත් දේ තමයි තාක්ෂණය. තාක්ෂණය ළමයින්ට දෙන්න ඕන. ඒත් හැබැයි ඒ තාක්ෂණය තුළ තිබෙන බරපතලකම එයාලට තේරුම් කරන්න ඕන. තව දෙයක් තමයි තාක්ෂණය දීල නිකන් ඉදල හරියන්නෙ නෑ. ළමයින් ඒව පාවාචිචි කරන හැටි හොයල බලන්න ඕන. ඒකට මුලින් දෙමවුපියන් ව දැනුවත් කරල ඉන්න ඕන.









,ලැප් ගාව නැ ඉතින් බෝලේ අල්ල ගන්නත් හෙන යුද්දයක් කරන්න ඔන



