~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා එක්කෝ ලන්කවේත් 18 වෙද්දි වෙන වෙනම ජිවත් වෙන්න දෙන්න ඔන.යුරෝප් වල 16,17 වෙද්දි යාලුවෙලා ගෙවල් වලිනුත් දැනගෙන ඉන්න තත්වේ සුලබයිනේ,දැන් ලන්කාවෙ 24 වුනත් සම්බන්දයක් ගෙදරට කියන්න බයයි.එ වුනාට ඉස්සරට වඩා දැන් අයට හැගීම් පාලනයක් නැ.ඉතින් ප්‍රතිපලේ පොඩි වයසින්ම ජිවිතේ නාස්ති කරගන්න එක:frown::frown:

    මගේ පෞද්ගලික මතයනම් ඔය කාලයට විවාහ වෙන එක කොහෙත් ම සුභ නෑ කියල. මොක ද ඒ කාලෙ දැනුම් තේරුම් සෑහෙන අඩුයි.

    ඕකෙ වඩාත් ම ගැටලුව වෙලා තියෙන්නෙ අදකාලේ දෙමවුපියො දරුවන් සමඟ ගතකරන කාලය අඩුවෙලා. එතකොට ඒ පොඩි හිත් වෙන අයට ලංවෙන්න ඉඩ වැඩියි. ඉතින් ඒ අවස්ථාවෙන් ගොඩක් අය විනාශයට යනව.

    ඇත්ත අදකාලෙ හැමෝට ම ජීවත් වෙන්න අමාරුයි. හැබැයි ඉතින් දෙදෙනා ම රැකියාවක් කරද්දි ඒ ළමය ගැන හොයන්න කෙනෙක් නෑ. තමන්ගෙ දුව හෝ පුතා ගැන දෙමවුපියො උනන්දු වෙන්න ඕන. ගුරුවරුත් විභාග පාස් කිරීමට දගලන්නෙ නැතුව ළමයින්ගෙ හැදියාව, හා සිතුම් පැතුම් ගැන වදවෙන්න ඕන.

    තව දෙයක් තියෙනව දැන් කාලෙ පොඩි ළමයි රැල්ලට තමයි දේවල් කරන්නෙ. එක ළමයෙක් ආදරය කියල දෙයක් කරද්දි අනිත් ළමයටත් ඕන වෙනව ඒ වගේ දෙයක් කරන්න.

    දැනුවත් කිරීම සෑහෙන මදි අනිත් එක. පොත පතේ දැනුම විතරක් ලබාදීම නෙමෙයි පාසලකින් වෙන්න ඕන දේ. පැහැදිලිව ම කියුවොත් මේ අධ්‍යාපන ක්‍රමය ම වෙනස් වෙන්න ඕන.

    අනිත් දේ තමයි තාක්ෂණය. තාක්ෂණය ළමයින්ට දෙන්න ඕන. ඒත් හැබැයි ඒ තාක්ෂණය තුළ තිබෙන බරපතලකම එයාලට තේරුම් කරන්න ඕන. තව දෙයක් තමයි තාක්ෂණය දීල නිකන් ඉදල හරියන්නෙ නෑ. ළමයින් ඒව පාවාචිචි කරන හැටි හොයල බලන්න ඕන. ඒකට මුලින් දෙමවුපියන් ව දැනුවත් කරල ඉන්න ඕන.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්.. නංගිගේ යාළුවො නැද්ද දන්නේ නෑ :rolleyes::rolleyes:
    ඉන්නවා වගේම එයාලට කොල්ලෝ 2 ගානේ

    ඇරෝ බ්‍රෝඕඕඕඕඕඕඕඕඕඕඕඋ :rofl:

    ;););););););)

    බායි... සුභ දවසක් සහ පිඑම් ගොඩක් වේවා!
    පි.එම් නම් මගෙන් තමා:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙකින් chat thread එකක් active වෙලා ති‍යෙන්නේ......දකින්නත් සන්තෝස‍යි.......:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආය හෙට තමා ගොඩක් දුරට,වැඩත් එක්ක මෙයාව අල්ල ගන්න අමාරුයි අයියේ:no::(:(,මට උදේට තමා ගොඩක් වැඩ වැඩ කියන්නේ ෆීල්ඩ් එකේ යන වැඩ එහෙම:sorry::confused:,ලැප් ගාව නැ ඉතින් බෝලේ අල්ල ගන්නත් හෙන යුද්දයක් කරන්න ඔන:confused::confused:

    එක්කො ඔයාට උදේ පාන්දර 3, 4 නැගිටින්න වෙනව. නැත්තම් ඉතින් වැඩ කරද්දි එයාව අල්ලගන්න බෑ තමයි. එයාටත් වැඩ තියෙනවනෙ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මගේ පෞද්ගලික මතයනම් ඔය කාලයට විවාහ වෙන එක කොහෙත් ම සුභ නෑ කියල. මොක ද ඒ කාලෙ දැනුම් තේරුම් සෑහෙන අඩුයි.

    ඕකෙ වඩාත් ම ගැටලුව වෙලා තියෙන්නෙ අදකාලේ දෙමවුපියො දරුවන් සමඟ ගතකරන කාලය අඩුවෙලා. එතකොට ඒ පොඩි හිත් වෙන අයට ලංවෙන්න ඉඩ වැඩියි. ඉතින් ඒ අවස්ථාවෙන් ගොඩක් අය විනාශයට යනව.

    ඇත්ත අදකාලෙ හැමෝට ම ජීවත් වෙන්න අමාරුයි. හැබැයි ඉතින් දෙදෙනා ම රැකියාවක් කරද්දි ඒ ළමය ගැන හොයන්න කෙනෙක් නෑ. තමන්ගෙ දුව හෝ පුතා ගැන දෙමවුපියො උනන්දු වෙන්න ඕන. ගුරුවරුත් විභාග පාස් කිරීමට දගලන්නෙ නැතුව ළමයින්ගෙ හැදියාව, හා සිතුම් පැතුම් ගැන වදවෙන්න ඕන.

    තව දෙයක් තියෙනව දැන් කාලෙ පොඩි ළමයි රැල්ලට තමයි දේවල් කරන්නෙ. එක ළමයෙක් ආදරය කියල දෙයක් කරද්දි අනිත් ළමයටත් ඕන වෙනව ඒ වගේ දෙයක් කරන්න.

    දැනුවත් කිරීම සෑහෙන මදි අනිත් එක. පොත පතේ දැනුම විතරක් ලබාදීම නෙමෙයි පාසලකින් වෙන්න ඕන දේ. පැහැදිලිව ම කියුවොත් මේ අධ්‍යාපන ක්‍රමය ම වෙනස් වෙන්න ඕන.

    අනිත් දේ තමයි තාක්ෂණය. තාක්ෂණය ළමයින්ට දෙන්න ඕන. ඒත් හැබැයි ඒ තාක්ෂණය තුළ තිබෙන බරපතලකම එයාලට තේරුම් කරන්න ඕන. තව දෙයක් තමයි තාක්ෂණය දීල නිකන් ඉදල හරියන්නෙ නෑ. ළමයින් ඒව පාවාචිචි කරන හැටි හොයල බලන්න ඕන. ඒකට මුලින් දෙමවුපියන් ව දැනුවත් කරල ඉන්න ඕන.

    oe ne.
    api unath wal balanna purudu une ape demawpiyanta ewa gana danumak thibbe nathi nisa.
    ape podi un nam wal balanawa boru. wena ekekge gedarakin hari phone ekakin hari balanawa arenna :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    api yanawa lamayi :love:
    god bless
    budusaranai
    suba dawasak :) :love: ;)
    ඔයට මන් නැති ටිකට මුන් හැලුව ඔක්කොම පැනි එකතු කරගත්තා දැන් මන් එවා විකුනලා නිසාන් ජි.ටි.ආර් කාර් එකක් ගේන්න යන්නේ:frown:

    bye bole:love::love::love::love::love::love::love::love::love:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මටත් එහෙමයි අක්කි කලින් වුන එවා බලද්දි අගක් හොයාගන්න බැ.ඉස්සරහ පොලිසියෙන් දාලා නවත්තමුද?:D

    ane manda. kohen set wennada manda. mehema giyotnam man monday enakota piti 300k wath gihin thiyey:growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ අයියා ඔන බඩු ටිකට කෝටේශන් හදලා සෙට් කරන වැඩේ දුන්න පොඩි ගානක් ලැබෙයි ඉතින්;)

    එළ එළ එහෙම ඒවත් කරන එක හොඳයිනෙ ඉතින්. පොඩි ගානක් වුණත්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා මේ පරණ පෝස්ට් කෝට් කරනකොට තමා තේරෙන්නේ මට කීයක් පෝස්ට් මිස් වෙලාද කියලා... එකක් ලියලා බලනකොට පිටුවක් ගිහිල්ලා... ලොල්... එෆ්බී ගැන කතාවක් දැක්කෙත් නෑ මම ඊයේ:eek:

    ai me gollo fb ekata banala tibbe. manam asai ekata. Instagram ekatath asai. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඳ පායන කල ගඟ බඩ ඉඳගන නුඹෙ හිස පීරන්නම්...බෝලේ ඔබේ හිස පීරන්නම්..

    කටුසු බෑනා නාට්ටියේ මතකනේ මගේ රංගනය ඒ වගේ තමා අපේ සැලකිලි..

    :shocked::shocked: අලුත් නාට්‍යයක් වගේ ඒක :lol: