එකෙන්ම......කන්න හැකියාව තියෙනවනම් නොකා නොබී දුක් විඳින එක බොරු වැඩක් තමයි.![]()

මට හොඳට කන්නත් පුලුවන්.....පැය 24ම උනත් නිදාගන්නත් පුලුවන්......

එකෙන්ම......කන්න හැකියාව තියෙනවනම් නොකා නොබී දුක් විඳින එක බොරු වැඩක් තමයි.![]()


සැරෙන් සැරේ ගේන්නේ නෑ එහෙම..
ඉන්න සේරම 11ටයි 5යි වගේ දෙපාරකට ගේනව...
එච්චරයි දවසටම..
හවසට මම නෑ ගේන්න එපා කිව්වොත් ඒ සේරම හෙට උදේම එක්කං එනව...
වදේ තමයි ඉතිං මොකක් කරන්නද ජොබ් එකනේ.![]()

adu thamarame gedarawat inna labenawane. ethakota oya horu ehema oyage geadrath danaganawane? oyata arkshawak denawada wenama?මම මෙ නිකන් දැන ගන්නයි අහන්නෙ. ඇයි ඔකට "ප්රැක්ටිස් " කරනවා කියන්නේ. අනිත් ෆීල්ඩ් වලනම් "Training" කරනවා, ඊට පස්සෙ job. උබලා හැමදාම "ප්රැක්ටිස් "
මගෙත් මුල්ම ජොබ් එකේ බොස් පෙබරවාරි වල කිව්වා අවුරුද්දට කලින් සති හතරක් සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකම් පැය 9 යි ඉරිදා දවල් වෙනකුනුයි වැඩ කරන්න ඕනෙ කියලා.. මම ඊට කලින් ජොබ් එකෙන් අයින් වුනා![]()



උඹේ 1st job එකද...... එහෙනං කොහොමත් ඔහොම දෙයක් කරගන්න අමාරුයි තමයි......
හැබැයි ඔයිට වැඩිය කට්ට කන මිනිස්සු ඉන්නවා මචන්......![]()

ගෙදර උසාවියෙන් එන්නේ ඉතින් මුදල් නඩු තමයි මට..
ලගින් ගියත් ධන පරිහානියක්...![]()




එහෙම දාලා යන එක අවුලක් නැද්ද.....
හැබැයි ඉතින් මනුස්සයෙකුට පෞද්ගලික ජීවිතයක් තියෙන්නත් එපැයි නේද......![]()

අනේද කියන්නේ ඔන්නෑ ඒ සමාජ සේවෙනං..![]()

කොහොමත් ඉතින් ඒ සමාජ සේවයනම් අකමැති වුණත් කරන්න වෙනව ඇතිනෙ. Anith field walath ohoma thamayi ban.doctors lath practice karanawa kiyala kiyanne.Engineersla architecla kiyanneth practice karanawa kiyala.

එකෙන්ම......
මට හොඳට කන්නත් පුලුවන්.....පැය 24ම උනත් නිදාගන්නත් පුලුවන්......![]()

එච්චර වෙලා නිදාගෙන ඊට පස්සෙ ඉතින් එපා වෙනවනෙ. ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..
ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...![]()

etakota party ekata giyath ekka yanna onada?? etakota oya kata gahanakan un balan innawada?? apoi nidahasak na neda??adu thamarame gedarawat inna labenawane. ethakota oya horu ehema oyage geadrath danaganawane? oyata arkshawak denawada wenama?
මං උන්ට එහෙම රෙස්ට්රික්ශන්ස් දැම්මේ නෑ බං..
උනුත් ගමේ ගිහිල්ල ෆන් එකේ හිටියා ගගේ නාලා අටුකොස් එහෙම කකා..
මං යනකං ඉදලා උනුත් කැටගහලා තිබ්බා..
ඉන්නකොට නං ගැහුවේ නෑ..


ඔය ඉවසන්න බෑ.. ලියනවා..හෙ හේetakota party ekata giyath ekka yanna onada?? etakota oya kata gahanakan un balan innawada?? apoi nidahasak na neda??

etakota oya yanakota yana dihata enne nadda? dan ehema game gihama untath nawatinna ehema than hadala denna onada??![]()

මෙයා තනිකර ප්රශ්න පත්රයක් 
ඔව් බං ඒක ඉතිං මටත් තියෙනවා..
මට වඩා ගාඩ් එක පස්සෙන් එන එක දිරවන්නේ නැත්තෙ වයිෆ්ට..
ඒ උනාට මම නං පර්සනල්ම ගමනක් යනකොට උන්ව දාලා බං යන්නේ..

mage husband ohoma job1k karala oya guard eka passen enawanm mamath asa na. 
