~~සංවාද මණ්ඩපය~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba engineer da ;);)
    ;)
    මගෙත් මුල්ම ජොබ් එකේ බොස් පෙබරවාරි වල කිව්වා අවුරුද්දට කලින් සති හතරක් සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකම් පැය 9 යි ඉරිදා දවල් වෙනකුනුයි වැඩ කරන්න ඕනෙ කියලා.. මම ඊට කලින් ජොබ් එකෙන් අයින් වුනා :baffled::baffled:
    තමන්ගේ working capacity එකට වැඩි දෙ‍යක් බලාපොරොත්තු වෙනවනං වෙන තැනකට ‍යන එක හොඳ‍යි මචන්......:yes:

    හැබැ‍යි නැතිබැරි කම හින්දම බත් පාර්සලේකුත් එක්ක රුපි‍යල් 500ට වැඩ කරන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා......:no:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    11.gif

    engineerla widina duk gena danimi :yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • ඒක හොඳ‍යි......:cool:

    හැබැ‍යි ඔ‍ය පැත්තෙන් ටික ටික ඉහලට ‍යනකොට සමාජ ආස්‍ර‍ය සීමා කරන්න වෙන සීන් එකක් ති‍යනවා නේද.:confused:

    මම දන්න අන්කල් කෙනෙක්ගේ අ‍යි‍යා කෙනෙක් ඉන්නවා මධ්‍යම පලාතේ එක්තරා ප්‍රදේශ‍යක මහේස්ත්‍රාත් විදි‍යට. එ‍යාට හන්දි‍යේ කඩේට ගි‍යත් security එකට ඉන්න දෙන්නව අනිවා එක්ක ‍යන්න ඕන. :eek:

    ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
    ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
    අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..

    ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
    මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
    එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...:rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
    ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
    අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..

    ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
    මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
    එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...
    :rofl:
    :lol::lol::lol::lol::lol::lol:
    unwath ganna thibbe paw affa
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ;)

    තමන්ගේ working capacity එකට වැඩි දෙ‍යක් බලාපොරොත්තු වෙනවනං වෙන තැනකට ‍යන එක හොඳ‍යි මචන්......:yes:

    හැබැ‍යි නැතිබැරි කම හින්දම බත් පාර්සලේකුත් එක්ක රුපි‍යල් 500ට වැඩ කරන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා......:no:

    ඔව්ව්... මට ඒකට යන කාලේ (මාස 6ක් වගේ) පිස්සු හැදිලා වගේ හිටියේ.. :(

    ඒකනම් ඇත්ත ඉතින්.. :( හැබයි ගොඩක් අය අවදානමක් අරන් දෙයක් කරන්න බයයි ජීවිතේ වගකීම් වැඩි නිසා..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විශේෂ‍යක් නෑ ඉතින්......දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්නවා......:lol:

    ඒක ඉතින් කොහොමත් හොඳ දෙයක්නෙ :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11.gif

    engineerla widina duk gena danimi :yes::yes::yes:
    :cool:
    ගොඩක් අ‍ය ඕක දකින්නෙ නෑ.....:sorry:

    ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
    ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
    අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..

    ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
    මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
    එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...:rofl:
    උඹටත් ඒ ප්‍රශ්නේ ති‍යනවා නේද එහෙනං......:rofl:

    කමක් නෑ ඉතින් ඔ‍ය ජොබ් එක කරන්නත් ලේසි නෑනේ......:cool:
    අර අන්කල් එක දවසක් ආවා මල ගෙදරක. පොරට ශොට් එකක් දාගන්න බැරුව මාර අවුලෙන් හිටි‍යේ.....security එකේ උන් ඉස්සරහ බොන්න නෝන්ඩි‍යි වගේලු.......:lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    නැතුව කරන්න බෑ :yes:

    :baffled::baffled:
    ape nangi lagin giyath oya sethema thama :lol::lol::lol:

    අපේ චුටි නන්ගිත් එහෙමයි.. ඒක නෙවෙයි නන්ගිගේ වයස කීයද :D

    ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
    ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
    අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..

    ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
    මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
    එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...:rofl:

    :baffled:
     
    thanujaka

    Well-known member
  • :lol::lol::lol::lol::lol::lol:
    unwath ganna thibbe paw affa

    මං උන්ට එහෙම රෙස්ට්‍රික්ශන්ස් දැම්මේ නෑ බං..
    උනුත් ගමේ ගිහිල්ල ෆන් එකේ හිටියා ගගේ නාලා අටුකොස් එහෙම කකා..
    මං යනකං ඉදලා උනුත් කැටගහලා තිබ්බා..
    ඉන්නකොට නං ගැහුවේ නෑ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙදර උසාවියෙන් එන්නේ ඉතින් මුදල් නඩු තමයි මට..
    ලගින් ගියත් ධන පරිහානියක්...:rofl:

    :lol::lol: තවත් එක් සමාජ සේවයක්
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    දැන් මං ප්‍රැක්ටිස් කරන්නේ නෑ මචං...

    මම මෙ නිකන් දැන ගන්නයි අහන්නෙ. ඇයි ඔකට "ප්‍රැක්ටිස් " කරනවා කියන්නේ. අනිත් ෆීල්ඩ් වලනම් "Training" කරනවා, ඊට පස්සෙ job. උබලා හැමදාම "ප්‍රැක්ටිස් "
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මං උන්ට එහෙම රෙස්ට්‍රික්ශන්ස් දැම්මේ නෑ බං..
    උනුත් ගමේ ගිහිල්ල ෆන් එකේ හිටියා ගගේ නාලා අටුකොස් එහෙම කකා..
    මං යනකං ඉදලා උනුත් කැටගහලා තිබ්බා..
    ඉන්නකොට නං ගැහුවේ නෑ..
    :D:D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්ව්... මට ඒකට යන කාලේ (මාස 6ක් වගේ) පිස්සු හැදිලා වගේ හිටියේ.. :(

    ඒකනම් ඇත්ත ඉතින්.. :( හැබයි ගොඩක් අය අවදානමක් අරන් දෙයක් කරන්න බයයි ජීවිතේ වගකීම් වැඩි නිසා..
    උඹේ 1st job එකද...... එහෙනං කොහොමත් ඔහොම දෙ‍යක් කරගන්න අමාරු‍යි තම‍යි......:yes:

    හැබැ‍යි ඔ‍යිට වැඩි‍ය කට්ට කන මිනිස්සු ඉන්නවා මචන්......:baffled:

    ඒක ඉතින් කොහොමත් හොඳ දෙයක්නෙ :lol::lol:
    අනිවා අනිවා......:lol:

    ජීවත්වෙන කාලෙ හොඳට කාලා බීලා සන්තෝසෙන් ඉන්න ඕන.......:rofl:
     
    thanujaka

    Well-known member
  • :cool:
    ගොඩක් අ‍ය ඕක දකින්නෙ නෑ.....:sorry:

    උඹටත් ඒ ප්‍රශ්නේ ති‍යනවා නේද එහෙනං......:rofl:

    කමක් නෑ ඉතින් ඔ‍ය ජොබ් එක කරන්නත් ලේසි නෑනේ......:cool:
    අර අන්කල් එක දවසක් ආවා මල ගෙදරක. පොරට ශොට් එකක් දාගන්න බැරුව මාර අවුලෙන් හිටි‍යේ.....security එකේ උන් ඉස්සරහ බොන්න නෝන්ඩි‍යි වගේලු.......:lol:

    ඔව් බං ඒක ඉතිං මටත් තියෙනවා..
    මට වඩා ගාඩ් එක පස්සෙන් එන එක දිරවන්නේ නැත්තෙ වයිෆ්ට..:rofl:
    ඒ උනාට මම නං පර්සනල්ම ගමනක් යනකොට උන්ව දාලා බං යන්නේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා අනිවා......:lol:

    ජීවත්වෙන කාලෙ හොඳට කාලා බීලා සන්තෝසෙන් ඉන්න ඕන.......:rofl:

    කන්න හැකියාව තියෙනවනම් නොකා නොබී දුක් විඳින එක බොරු වැඩක් තමයි. :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං ඒක ඉතිං මටත් තියෙනවා..
    මට වඩා ගාඩ් එක පස්සෙන් එන එක දිරවන්නේ නැත්තෙ වයිෆ්ට..:rofl:
    ඒ උනාට මම නං පර්සනල්ම ගමනක් යනකොට උන්ව දාලා බං යන්නේ..
    එහෙම දාලා ‍යන එක අවුලක් නැද්ද.....:eek:

    හැබැ‍යි ඉතින් මනුස්ස‍යෙකුට පෞද්ගලික ජීවිත‍යක් ති‍යෙන්නත් එපැ‍යි නේද......:lol:
     
    thanujaka

    Well-known member
  • මම මෙ නිකන් දැන ගන්නයි අහන්නෙ. ඇයි ඔකට "ප්‍රැක්ටිස් " කරනවා කියන්නේ. අනිත් ෆීල්ඩ් වලනම් "Training" කරනවා, ඊට පස්සෙ job. උබලා හැමදාම "ප්‍රැක්ටිස් "

    training මේකෙත් තියෙනවා..
    ලෝයර්ස්ලා එක එක රස්සා කරනවානේ බං..
    ලීග ඔෆිසර්ස්ල වෙලා ඉන්නව, සමාගම් ලේකම් වෙලා ඉන්නවා අන්න එහෙම..
    එයාලා කියනවා මම ප්‍රැක්ටිස් කරන්නේ නෑ කියල..
    හැමදාම උසාවි යන අය කියන්නේ මම ප්‍රැක්ටිස් කරනවා කියල.. අන්න එහෙමයි..