~~සංවාද මණ්ඩපය~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන්න හැකියාව තියෙනවනම් නොකා නොබී දුක් විඳින එක බොරු වැඩක් තමයි. :yes::yes:
    එකෙන්ම......:cool:

    මට හොඳට කන්නත් පුලුවන්.....පැ‍ය 24ම උනත් නිදාගන්නත් පුලුවන්......:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    11.gif

    engineerla widina duk gena danimi :yes::yes::yes:
    :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සැරෙන් සැරේ ගේන්නේ නෑ එහෙම..
    ඉන්න සේරම 11ටයි 5යි වගේ දෙපාරකට ගේනව...
    එච්චරයි දවසටම..
    හවසට මම නෑ ගේන්න එපා කිව්වොත් ඒ සේරම හෙට උදේම එක්කං එනව...
    වදේ තමයි ඉතිං මොකක් කරන්නද ජොබ් එකනේ.:sorry:

    :yes::yes: adu thamarame gedarawat inna labenawane. ethakota oya horu ehema oyage geadrath danaganawane? oyata arkshawak denawada wenama?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මෙ නිකන් දැන ගන්නයි අහන්නෙ. ඇයි ඔකට "ප්‍රැක්ටිස් " කරනවා කියන්නේ. අනිත් ෆීල්ඩ් වලනම් "Training" කරනවා, ඊට පස්සෙ job. උබලා හැමදාම "ප්‍රැක්ටිස් "

    Anith field walath ohoma thamayi ban.doctors lath practice karanawa kiyala kiyanne.Engineersla architecla kiyanneth practice karanawa kiyala.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගෙත් මුල්ම ජොබ් එකේ බොස් පෙබරවාරි වල කිව්වා අවුරුද්දට කලින් සති හතරක් සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකම් පැය 9 යි ඉරිදා දවල් වෙනකුනුයි වැඩ කරන්න ඕනෙ කියලා.. මම ඊට කලින් ජොබ් එකෙන් අයින් වුනා :baffled::baffled:

    :lol::lol::lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹේ 1st job එකද...... එහෙනං කොහොමත් ඔහොම දෙ‍යක් කරගන්න අමාරු‍යි තම‍යි......:yes:

    හැබැ‍යි ඔ‍යිට වැඩි‍ය කට්ට කන මිනිස්සු ඉන්නවා මචන්......:baffled:

    පලවෙනි ජොබ් එක :yes: :(
     

    thanujaka

    Well-known member
  • එහෙම දාලා ‍යන එක අවුලක් නැද්ද.....:eek:

    හැබැ‍යි ඉතින් මනුස්ස‍යෙකුට පෞද්ගලික ජීවිත‍යක් ති‍යෙන්නත් එපැ‍යි නේද......:lol:

    අවුල් තමයි ඉතිං ඒත් යනවා..

    ඔව් බං අන්න ඒකයි, වයිෆ් ශොපින් යනවා මම එයා පස්සේ යනවා පොලිස් කාරයො මං පස්සෙ එනවා..
    වයිෆ් සැලුන් යනවා මම ඇතුලේ වාඩිවෙලා ඉන්නවා පොලිසිය සැලුන් එක ඉස්සරහ හිටං ඉන්නවා..
    ඉතිං විකාර නැද්ද බලපංකෝ..:rofl:
    එහෙම උනාම දාල යනව බං..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේද කියන්නේ ඔන්නෑ ඒ සමාජ සේවෙනං..:rofl:

    :lol::lol: කොහොමත් ඉතින් ඒ සමාජ සේවයනම් අකමැති වුණත් කරන්න වෙනව ඇතිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකෙන්ම......:cool:

    මට හොඳට කන්නත් පුලුවන්.....පැ‍ය 24ම උනත් නිදාගන්නත් පුලුවන්......:lol:

    :shocked::shocked: එච්චර වෙලා නිදාගෙන ඊට පස්සෙ ඉතින් එපා වෙනවනෙ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
    ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
    අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..

    ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
    මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
    එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...:rofl:

    :shocked::shocked: etakota party ekata giyath ekka yanna onada?? etakota oya kata gahanakan un balan innawada?? apoi nidahasak na neda??
     

    thanujaka

    Well-known member
  • :yes::yes: adu thamarame gedarawat inna labenawane. ethakota oya horu ehema oyage geadrath danaganawane? oyata arkshawak denawada wenama?

    දැනගන්නවා ඉතිං ඒ උනාට උන් මේකට එන්නේ නෑ..
    හොරෙන් ආවොත් ගාඩ් එකෙන් වෙඩි තියනවනේ..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මං උන්ට එහෙම රෙස්ට්‍රික්ශන්ස් දැම්මේ නෑ බං..
    උනුත් ගමේ ගිහිල්ල ෆන් එකේ හිටියා ගගේ නාලා අටුකොස් එහෙම කකා..
    මං යනකං ඉදලා උනුත් කැටගහලා තිබ්බා..
    ඉන්නකොට නං ගැහුවේ නෑ..

    etakota oya yanakota yana dihata enne nadda? dan ehema game gihama untath nawatinna ehema than hadala denna onada?? :confused::confused:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් බං ඒක ඉතිං මටත් තියෙනවා..
    මට වඩා ගාඩ් එක පස්සෙන් එන එක දිරවන්නේ නැත්තෙ වයිෆ්ට..:rofl:
    ඒ උනාට මම නං පර්සනල්ම ගමනක් යනකොට උන්ව දාලා බං යන්නේ..

    :yes::yes: mage husband ohoma job1k karala oya guard eka passen enawanm mamath asa na. :yes::yes: