~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :)

    අපේ ගමේ කෙනෙක් ඉන්නවා කුලී වැඩ කරන.ළම‍යි තුන් දෙනෙක් ඉන්නවා.....:eek:
    අවුරුද්දට කලින් දවස්වල මනුස්ස‍යා ගෙවල් කිහිප‍යක පොල් කඩලා දුන්නලු.
    ගණන් ඇහුවම කිව්වලු "පොඩි තුන් දෙනාට ඇඳුම් අරන් දෙන්න කී‍යක් හරි දෙන්න." කි‍යලා. ඔ‍ය වගේ මිනිස්සු කී දෙනෙක් ඇතිද.:no:

    ඔහොම නෙමෙයි ඉතින් එක වේලක්වත් හොයාගන්න හෙන කට්ටක් කන මිනිස්සුත් ඉන්නව. අපිත් ඉතින් ඒව කියල, දැකල, අහල ආයිත් අපේ ස්ටයිල් එකට වියදම් කරනව. ඒක තමයි ඉතින් හැටි සමාජයේ.

    එක එක්කෙනා පුරුදු වෙලා තියෙන විදිය තමයි ඉතින්. සමහරුන්ට එක කවසක් අඳින ඇඳුම් ගන්න යන ගාන සමහර පවුල්වලට මාසයක් ජීවත් වෙන්න යන ගාන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: mata harima uwamanay danaganna.

    එතුමා කියනවනම් ඉතින් භාෂනයේ නිදහස තියෙන නිසා දැනගන්න පුළුවන් වෙයි.
     

    thanujaka

    Well-known member
  • විකාර‍යක් තම‍යි ඉතින් සාමාන්‍ය කෙනෙක් විදි‍යට බැලුවම......:rofl:

    ව‍යිපරේට උඹේ රස්සව ගැන අවබෝධ‍යක් ති‍යනවා නම් ශේප්නේ හැබැ‍යි........:yes::cool:

    නෑ..... ඊලඟ දවසෙත් නිදාගන්නවා......:lol:

    බොක්කෙන්ම එයා හෙනම බොලදයි බං..
    පොඩිකාලේ ඉදංම රජ ගෙදර පරවියා වගේ හැදුන කෙනෙක්..
    අපි කරපු මැරෑටි වැඩ අහලවත් නැති ටයිප් එකේ..:rofl:
    වයිෆ් උනත් ඇත්ත කියන්න එපැයි බං..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බොක්කෙන්ම එයා හෙනම බොලදයි බං..
    පොඩිකාලේ ඉදංම රජ ගෙදර පරවියා වගේ හැදුන කෙනෙක්..
    අපි කරපු මැරෑටි වැඩ අහලවත් නැති ටයිප් එකේ..:rofl:
    වයිෆ් උනත් ඇත්ත කියන්න එපැයි බං..

    yalu welada bande?:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api hodai balan yaddi.:P

    එහෙම කියන්නත් බැහැනෙ. සමහරවිට ඔයා වෙන දේකට වැඩිපුර වියදම් කරනව වෙන්න පුළුවන්නෙ? :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්..
    ගෑනුන්ට පුදුම වියදං නේද බං තියෙන්නෙ එක අතකට..
    අපි ගෙදර නේල් කටර් එකෙන් කපාගන්න නියපොතු ටික රු 3000 දීලා සැලෝන් එකට ගිහිල්ලා කපං එනව මැනිකියෝ ද පෙඩිකියෝද කිය කිය...
    වෙලාවකට මටම හිනා... තව වෙලාවකට ඇඩෙනවා...
    සමහර කෙල්ලන්ට පිස්සු බන්.......:lol:

    මට මේ ලඟදි දවසක නුවරදි හම්බුනා කැම්පස් එකේ හිටපු කෙල්ලක් husband එක්ක.husband කාර‍යත් මගේ ‍යාලුවෙක්.:yes:

    කෙල්ල ගිහින් සැලුන් එකට කොණ්ඩේ straight කරන්න. කොහොමත් එ‍යාගේ කොණ්ඩේ straight කලා වගේ තිබ්බෙත් මොන මගුලක් කොලාද දන්නෑ ඉතින්. :rofl:

    හැබැ‍යි අරූගෙන් 5000කට තට්ටුවෙලා තිබ්බා. :eek:
    කොල්ලා කි‍යනවා "බලපන් මචන්......පෙනුමේ නං කිසි වෙනසක් නෑ ඒත් මගේ 5000ක් කුඩු. passport බෝතල‍යක් ගහන්න තිබ්බ සල්ලි" කි‍යලා.:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no: eyata eyage ewa thiyenawane. account 2k widihata maintain wenne. samahara welawata mama samaharawelawata eya wiyadam karanwa.

    නෑ එහෙම නෙමෙයි මං කිවුවෙ. දැන් ඔයා කැමති දෙයක් ඔයාගෙ මුදලින් කරන්න යද්දි හබී කිවුවොත් එපා කියල?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    බොක්කෙන්ම එයා හෙනම බොලදයි බං..
    පොඩිකාලේ ඉදංම රජ ගෙදර පරවියා වගේ හැදුන කෙනෙක්..
    අපි කරපු මැරෑටි වැඩ අහලවත් නැති ටයිප් එකේ..:rofl:
    වයිෆ් උනත් ඇත්ත කියන්න එපැයි බං..
    apitath oya tikama weida :eek:
    :eek::eek::eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක එක්කෙනාගෙ කැමැත්තනෙ.

    ඔයා වීඩියෝ එක බලල ද හොඳ නෑ කියන්නෙ? :D

    ඉස්සෙල්ලාම ඉරාජ් කියලා කියනවා ඇහුනා වීඩියෝ එකේ , එහෙමම් ක්ලෝස් කලා :eek:,
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඔව්..
    ගෑනුන්ට පුදුම වියදං නේද බං තියෙන්නෙ එක අතකට..
    අපි ගෙදර නේල් කටර් එකෙන් කපාගන්න නියපොතු ටික රු 3000 දීලා සැලෝන් එකට ගිහිල්ලා කපං එනව මැනිකියෝ ද පෙඩිකියෝද කිය කිය...
    වෙලාවකට මටම හිනා... තව වෙලාවකට ඇඩෙනවා...
    :baffled::baffled::baffled: