~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ එහෙම නෙමෙයි මං කිවුවෙ. දැන් ඔයා කැමති දෙයක් ඔයාගෙ මුදලින් කරන්න යද්දි හබී කිවුවොත් එපා කියල?

    etakota eya kiyana de ahanawa. eya akamathinam man karan na kohomat. :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..
    ලස්සන ගෑනියෙක් ගන්නවනං ඒ වියදම දරන්න රෙඩී වෙලා ගෑනිව ගනිං..
    ඊලගට වෙන්නේ හැමදාම පවුලේ ප්‍රශ්න, අන්තිමට ගෑනි මොකද කරන්නේ ඒකිව නඩත්තු කරන්න පුළුවන් හොද දතක් එක්ක ඒකි යනවා..
    ඕක තමයි සිරාම කතාවා..
    :eek::eek::eek::eek::nerd::nerd::nerd::nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම තමයි බං වෙන්නේ...
    ඇරෙස්ට් කරන මිනිස්සුන්ව දවස් ගණන් කූඩුවේ තියන් ඉන්න බෑ...
    එහෙම උනාම පොලිසියට කේස්..
    ඒ හින්ද ගෙදෙට්ට ගේනවා..
    ඒක තමයි සිස්ටම් එක...:yes:

    ගෙදෙට්ට ගෙනල්ල මොකෝ කරන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් එක එක අය ඉතින් එක එක තලවලනෙ. තව ඉතින් ඔය සමාජ පංති, කුල බිහිවෙලා තියෙන්නෙත් ඕව නිසානෙ.

    අපිත් ඉතින් එහෙම නිදා ගන්නව. ඒත් ඔය වගේ පැය 24 නෙමෙයි :lol::lol:
    මටත් හැමදාම පැ‍ය 24 නිදාගන්න ලැබෙන්නේ නෑ ඉතින්......වැඩ කරන දවස්වලට කොහොමත් පැ‍ය 12ක් විතර office එකේ නැත්තං sites වල......:dull:

    නිවාඩු දවස් වලදි නං කනවා නිදි‍යනවා විතර‍යි......:lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes: ඒක ඇත්ත. කොයි කෙනා වුණත් තමන්‍ෙගේ හෝ තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ රස්සාව ගැන, වත්කම ගැන, හැසිරිය යුතු විදිය ගැන හා ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ තමයි. මොක ද ඉතින් ලස්සනට ඉන්න එක හොඳයි තමන්ට හැබැයි ගැලපෙන විදියට.
    :yes::yes::yes::yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මටත් හැමදාම පැ‍ය 24 නිදාගන්න ලැබෙන්නේ නෑ ඉතින්......වැඩ කරන දවස්වලට කොහොමත් පැ‍ය 12ක් විතර office එකේ නැත්තං sites වල......:dull:

    නිවාඩු දවස් වලදි නං කනවා නිදි‍යනවා විතර‍යි......:lol:
    engineers life
    11.gif
    ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඉතින් ඒකනං එහෙම තමයි..
    ගාඩ් එක නැතුව යන්න දෙන්නේ නෑ අපිට..
    අවුරුද්දට ගමේ ගියෙත් මේ සෙට් එක එක්ක බං අන්න එතකොටයි එපා වෙන්නේ..

    ගමේ ගිහිල්ලා කැට ගැහුවා..
    මම කැට ගහනකොට ගාඩ් එක ලගින් හිටියා..
    එකෙක් මට කියනවා පොලිසියෙන් බලං ඉද්දි කැටගහපු පලවෙනි දවස අද කියලා...:rofl:

    :baffled::baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Trip එකක් ගියොත් බස් එකක නං ඉතිං දොරවල් දෙක ලග සීට් දෙකේ ගාඩ් එකට දෙන්නක් යනවා එච්චරයි..
    එක අතකට ඒක පහසුවක් වෙන වෙලාවලුත් තියෙනවා..
    හදිසියේ ගගකවත් ගහං ගියොත් අරුන් දෙන්න පැනලා බේරගන්නවනේ...:rofl:

    thamange wahane family trip ekak yaddi??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek::eek: ithin ekane passport bothaleth athi wadagath kamaknane.

    මද්‍යසාර වර්ගයක් ද? එහෙමනම් ඉතින් ගැහැණු ළමය කරපු දේ හරි :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek: ithin ekane passport bothaleth athi wadagath kamaknane.
    කොණ්ඩෙට වැඩි‍ය බෝතලේ වැදගත් සෑහෙන්න......විශේෂ‍යෙන් අපි වගේ මිනිස්සුන්ට......:lol:
    කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..
    ලස්සන ගෑනියෙක් ගන්නවනං ඒ වියදම දරන්න රෙඩී වෙලා ගෑනිව ගනිං..
    ඊලගට වෙන්නේ හැමදාම පවුලේ ප්‍රශ්න, අන්තිමට ගෑනි මොකද කරන්නේ ඒකිව නඩත්තු කරන්න පුළුවන් හොද දතක් එක්ක ඒකි යනවා..
    ඕක තමයි සිරාම කතාවා..
    සිරා කතාව......:cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දේවාලේ කතා කර කර හිටියට මේ මිනිස්සු පලතුරු වට්ටියක්වත් ගෙනත් නෑ නෙ :( අඩුගානේ උක් දණ්ඩක්වත් ගෙනාවනන් මක් වෙනවද මම අහන්නේ හප හප ඉන්න. මෙහෙම ගියොත් දේවාලේ වහන්නයි වෙන්නෙ හරි පාඩුයි අද නං.

    :yes::yes::yes::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක හරි...... ඔ‍ය අවබෝධ‍ය නැති හින්දා තම‍යි ගොඩක් අ‍ය කෙලවගන්නෙත්......:yes:

    ඔව් අවබෝධය කියන දේ තියෙන්න ඕන. ගොඩක් ණයවෙලා විනාශ වෙන්නෙත් ඒ වගේ නැති අයනෙ.