Trip එකක් ගියොත් බස් එකක නං ඉතිං දොරවල් දෙක ලග සීට් දෙකේ ගාඩ් එකට දෙන්නක් යනවා එච්චරයි..
එක අතකට ඒක පහසුවක් වෙන වෙලාවලුත් තියෙනවා..
හදිසියේ ගගකවත් ගහං ගියොත් අරුන් දෙන්න පැනලා බේරගන්නවනේ...![]()




Trip එකක් ගියොත් බස් එකක නං ඉතිං දොරවල් දෙක ලග සීට් දෙකේ ගාඩ් එකට දෙන්නක් යනවා එච්චරයි..
එක අතකට ඒක පහසුවක් වෙන වෙලාවලුත් තියෙනවා..
හදිසියේ ගගකවත් ගහං ගියොත් අරුන් දෙන්න පැනලා බේරගන්නවනේ...![]()




ඔව් ඒක හරි.ඔහොම නෙමෙයි ඉතින් එක වේලක්වත් හොයාගන්න හෙන කට්ටක් කන මිනිස්සුත් ඉන්නව. අපිත් ඉතින් ඒව කියල, දැකල, අහල ආයිත් අපේ ස්ටයිල් එකට වියදම් කරනව. ඒක තමයි ඉතින් හැටි සමාජයේ.
එක එක්කෙනා පුරුදු වෙලා තියෙන විදිය තමයි ඉතින්. සමහරුන්ට එක කවසක් අඳින ඇඳුම් ගන්න යන ගාන සමහර පවුල්වලට මාසයක් ජීවත් වෙන්න යන ගාන.
හෆොයි.බොක්කෙන්ම එයා හෙනම බොලදයි බං..
පොඩිකාලේ ඉදංම රජ ගෙදර පරවියා වගේ හැදුන කෙනෙක්..
අපි කරපු මැරෑටි වැඩ අහලවත් නැති ටයිප් එකේ..
වයිෆ් උනත් ඇත්ත කියන්න එපැයි බං..





මෙයා මාර නිදිමතකාරයෙක්නෙ.
![]()


අඩුගානේ උක් දණ්ඩක්වත් ගෙනාවනන් මක් වෙනවද මම අහන්නේ හප හප ඉන්න. මෙහෙම ගියොත් දේවාලේ වහන්නයි වෙන්නෙ හරි පාඩුයි අද නං. ඔව් ඒක හරි.
කොහොමත් ලංකාවේ ඔය හැම තලේකම මිනිස්සු ඉන්නවනේ.
ඔව්.....මට කොහොමත් ඇඳට වැටිලා විනාඩි 5ක් ඇතුලත හොඳට නින්ද යනවා.
හැබැයි වට පිට සද්ද ගොඩක් තිබ්බොත් කේස්.![]()


පරණ කොමෙන්ට්ස් තියෙනවද 36 යි කියලා?
31යි මට. මම කලින් ලිව්ව මතක විදියට![]()

e ban ara kotage thread eke hitiya uncle karaya ko ban![]()
එහෙම කියන්නත් බැහැනෙ. සමහරවිට ඔයා වෙන දේකට වැඩිපුර වියදම් කරනව වෙන්න පුළුවන්නෙ?![]()
දේවාලේ කතා කර කර හිටියට මේ මිනිස්සු පලතුරු වට්ටියක්වත් ගෙනත් නෑ නෙඅඩුගානේ උක් දණ්ඩක්වත් ගෙනාවනන් මක් වෙනවද මම අහන්නේ හප හප ඉන්න. මෙහෙම ගියොත් දේවාලේ වහන්නයි වෙන්නෙ හරි පාඩුයි අද නං.
දේවාලේ කතා කර කර හිටියට මේ මිනිස්සු පලතුරු වට්ටියක්වත් ගෙනත් නෑ නෙඅඩුගානේ උක් දණ්ඩක්වත් ගෙනාවනන් මක් වෙනවද මම අහන්නේ හප හප ඉන්න. මෙහෙම ගියොත් දේවාලේ වහන්නයි වෙන්නෙ හරි පාඩුයි අද නං.




ඔව් ඒක හරි...... ඔය අවබෝධය නැති හින්දා තමයි ගොඩක් අය කෙලවගන්නෙත්......
ඒක ඇත්ත. කොයි කෙනා වුණත් තමන්‍ෙගේ හෝ තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ රස්සාව ගැන, වත්කම ගැන, හැසිරිය යුතු විදිය ගැන හා ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ තමයි. මොක ද ඉතින් ලස්සනට ඉන්න එක හොඳයි තමන්ට හැබැයි ගැලපෙන විදියට.

Marketing කියන්නේ ඕකට තමයි මචන්......කෙල්ලො ඕවට අහුවෙනවා......ගෑනු එක්ක බිස්න්ස් කරන උනුත් එහෙමයි බං... දිග ඩෙනිම් සායක් 2000යි, ඒකෙන් අරික්කාලක විතර කොට සායක් 4000යි..
ඔලුව විකාර වෙනවා..
කාට කියන්නද බං මේවා...![]()

සමහර කෙල්ලන්ට පිස්සු බන්.......
මට මේ ලඟදි දවසක නුවරදි හම්බුනා කැම්පස් එකේ හිටපු කෙල්ලක් husband එක්ක.husband කාරයත් මගේ යාලුවෙක්.
කෙල්ල ගිහින් සැලුන් එකට කොණ්ඩේ straight කරන්න. කොහොමත් එයාගේ කොණ්ඩේ straight කලා වගේ තිබ්බෙත් මොන මගුලක් කොලාද දන්නෑ ඉතින්.
හැබැයි අරූගෙන් 5000කට තට්ටුවෙලා තිබ්බා.
කොල්ලා කියනවා "බලපන් මචන්......පෙනුමේ නං කිසි වෙනසක් නෑ ඒත් මගේ 5000ක් කුඩු. passport බෝතලයක් ගහන්න තිබ්බ සල්ලි" කියලා.![]()

ithin ekane passport bothaleth athi wadagath kamaknane. කසාද බදිනකොට සෙට් උන පලියටම ලස්සන ගෑණියෙක් ගන්න එපා කවදාවත්.. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නං විතරක් ගෙනෙන්..ගෑනුන්ගේ ලස්සන කියන දේ නිකං ආරක්ශා වෙන්නේ නෑ... උන් සෑහෙන වෙහෙසක් දානව ඒකට..Kiyahan
mona wage dewal walatada??