~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ප්‍රශ්න?
    මට තරං ප්‍රශ්න නැතුව ඇති මේ එලකිරියේ එකෙකුටවත්...
    අනිත් මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ ප්‍රශ්න විතරනේ...
    මම රටේ උන්ගේ ප්‍රශ්නත් කල්පනා කරන්න එපැයි..:rofl:
    salli okkomath dila
    prashnath denawa mewa wisadapan kiyala ;):no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒව යකාගේ වැරදිනේ බං..
    සමහර උන් පත්තරේ දානවා සුළු වරදකින් දරුවෙක් සිටී කියලා..
    මාර සුළු වැරදි නේ බං ඒවා...:rofl:

    ඔය පාසල් කාලේ සුළු වැරදීම් කියන්නෙ නම් මම හිතන්නේ
    ගෙදර වැඩ කරගෙන යන්ඩ අමතක උන ඒවා
    ගණිතය පාඩමේ ගානක් වැරදුන ඔය වගේ ඒවා වෙන්ඩ ඇති :dull::dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමයි ගරුසුයි වගේ අය දැම්මම ඕවා ගැන හොයලා වැඩක් නැතිව ඇති නේහ්

    මුලින් නංගි කෙනෙක් හොයන් ඉන්න ඕනේ :baffled:

    දැනගෙන තිබුන කියල අවුලක් නැහැනෙ. ආදරය කරන්න කෙනෙක් හොයාගද්දි ඒවත් බලපාවිනෙ. :D

    ඔව් හැබැයි
    :yes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඔය පාසල් කාලේ සුළු වැරදීම් කියන්නෙ නම් මම හිතන්නේ
    ගෙදර වැඩ කරගෙන යන්ඩ අමතක උන ඒවා
    ගණිතය පාඩමේ ගානක් වැරදුන ඔය වගේ ඒවා වෙන්ඩ ඇති :dull::dull:

    කියන්න එකක් අවා .. එක්කෝ ඕනි නෑ ... :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hkz හොද වෙලාවට මට වගේ ලැබුන නම් රජය බංකලොත් වෙනවා :D

    ඉන්ටර්නෙට් බිල ගෙවලා :lol:

    එහෙම නෑ බන්.
    ඉන්ටර්නෙට් එපා වෙන්ඩ තියෙද්දී අන්තිමට කරකියගන්ඩ දෙයක් නෑ.
    මගේ තියෙන්නේ මාස 3ට 350GB පැකේජ් එකක්. මේ මාසේ අන්තිමට කෝටා එක ඉවරයි. එත් තව 100GB විතර ඉතුරුයි :sorry::sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒව යකාගේ වැරදිනේ බං..
    සමහර උන් පත්තරේ දානවා සුළු වරදකින් දරුවෙක් සිටී කියලා..
    මාර සුළු වැරදි නේ බං ඒවා...:rofl:

    ලිස්සලා ගිහින් වගේ වුනාද දන්නේ නෑනේ

    අයියේ ටැග් එක ගන්න දැන් ඉක්මනට :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එපා එපා ඒවා හම්බෙන්නේ නැති වෙයි , ඒව ගැනහ් හිතන්ඩ ඕන නෑ

    එක්කො ඒ මිනිස්සු ඇත්ත කියනව. එහෙමත් නැත්තම් ඒ මිනිස්සුන් ව ඇත්ත කියන තත්වයට පත් කරල තියෙනව. කොහොම වුණත් එතන තියෙන්නෙ ඇත්ත.

    ඒත් ඔය වගේ ඇත්ත නොකියන අය?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එහෙම නෑ බන්.
    ඉන්ටර්නෙට් එපා වෙන්ඩ තියෙද්දී අන්තිමට කරකියගන්ඩ දෙයක් නෑ.
    මගේ තියෙන්නේ මාස 3ට 350GB පැකේජ් එකක්. මේ මාසේ අන්තිමට කෝටා එක ඉවරයි. එත් තව 100GB විතර ඉතුරුයි :sorry::sorry:
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙම නෑ බන්.
    ඉන්ටර්නෙට් එපා වෙන්ඩ තියෙද්දී අන්තිමට කරකියගන්ඩ දෙයක් නෑ.
    මගේ තියෙන්නේ මාස 3ට 350GB පැකේජ් එකක්. මේ මාසේ අන්තිමට කෝටා එක ඉවරයි. එත් තව 100GB විතර ඉතුරුයි :sorry::sorry:

    එහෙම ඒවා තියෙනවද? :shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම නෑ බන්.
    ඉන්ටර්නෙට් එපා වෙන්ඩ තියෙද්දී අන්තිමට කරකියගන්ඩ දෙයක් නෑ.
    මගේ තියෙන්නේ මාස 3ට 350GB පැකේජ් එකක්. මේ මාසේ අන්තිමට කෝටා එක ඉවරයි. එත් තව 100GB විතර ඉතුරුයි :sorry::sorry:

    මාස 3ට 350ක්, කවුද isp එහෙම පැකේජුත් තියෙනවාද