~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසන් දනා රුපු යුදයට ජය කොඩිය
    එය කී එකාගේ කට කැවත් මදිය
    ඉස්සර වුන එකාට කෙල්ලන් දෙක දෙකය
    එය ඇසු මා තාමත් තනිකඩය:(

    anthima pade mataka na

    අනිතිමට කොහොම ද කෙල්ලො දෙන්නගෙන් ම හොඳට කද්දි තියෙන සැපය :lol::lol:

    ඉවසන එක හොඳයි ඔය වගේ ඒවට.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙමත් නෙමෙයි මචන්.
    හොද කෙල්ලෙක් හම්බුනාම උබට ඔය අදහස වෙනස් වෙනව ඉබේම.

    ලස්සන බලන්ඩ එපා මචන්.
    පාරේ එක්කන් යන්ඩ නෙමෙයි බය නැතුව ගෙදර තියල යන්ඩ පුළුවන් කෙල්ලෙක් හොයාගනින්.

    උබේ බැරි කාලේ උබව උස්සල තියන්ඩ පුළුවන් කෙල්ලෙක්ව බලපන්
    අත්දැකීමෙන් කියන්නෙ :yes::yes:

    aththa kathawa. :)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිලමේ කිට් එක ගැහුවම ඒක මාරු කරනකං බොන්නත් තහනම්. :baffled:
    Lunch එක ඉවර වෙනකන් ඉන්න ඕන ඒ මගුල ගලවන්න. මාරු කරල එද්දි බාර් එක වහලා. :growl:

    :frown::frown::frown: bona banemay
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබට බුරුතා කෙල්ලෝ හිටියට මට නැ මම එලියට බහිනවා මදි කම්පැනි ගියත් එක දවසයි එක තැනකට අය සති ගානකින් යන්නේ,එතකොට කොහෙ කෙල්ලෝ සෙට් වෙන්නද?නැත්තන් අර ඩොකෙක්ගේ බෙන්ස් සි220 ක් තිනවා ඔක අරන් බැස්සනම් ආසාවට හරි කෙල්ලෙක් සෙට් වෙනවා:baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    දැක්කා මචෝ කාන්තා නියෝජනය මදි එකයි අවුල,නැත්තන් එන එකා ඩැහැ ගන්න රාජාලියෙක් වගේ මන් මේ ටිකේ බලන් ඉන්නේ:yes::yes::yes:

    :shocked: මු එන තාලේ හොද නෑ සයෝ අක්ක එහෙමත් පරිස්සමින් ඉන්න :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලිදක් තියනවා ගම ඇතුලෙමනේ, ඒ පැත්තේ සමහර කෙල්ලොන්ට රෙද්ද හරියට ඇදන් නාන්න තේරෙන් නැ:eek:.එක පාරක් ලිද ගාවින් බයික් එකේ එද්දි 16 වගේ පොඩි කෙල්ලෙක් උඩු කය නිරිවත්ව දැක්කා:shocked::shocked:.ඊට පස්සේ එහෙම සීන් තාම උනේ නැ,එතනින් එද්දි බයික් එකේ එන්ජිම් ඔෆ් කරන් කෝකටත් එන්නේ:D:D

    :frown::frown::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔක තමා ඔයාලගේ අවුල,කෙල්ලෝ බලන්න යන්වා,පස්සේ කෙල්ල නම් එක දුන්නත් කතා කරන්න දෙවල් නැ ,කෙල්ල හිතන්නේ මු මට අකමැති කිලා:no::no:.දෙයියනේ කිලා මටනම් කටට ගලාගෙන එනවා,නැයෝ ආව ගමන් කියන්නේ මෙයා කසාද බදිනවා බලන්න ආසයි,මෙයාගේ කටට බදින කෙනාට හිනා වෙවි ඉන්න පුලුවන් කියලා

    මොන පිස්සුද මං කෙල්ලො බලන්න යන්නෙ නෑ. මං හෙන කම්මැලියි :lol::lol: ඒකනෙ වෙඩින්වලටත් යන්නෙ නැත්තෙ.

    මටත් එහෙම මුහුණට මුහුණනම් කියවන්න පුළුවන් ඇති අම්බානකට. හැබැයි තාම දන්නෙ නෑ ඒක :lol::lol: