~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hapa aluthen dapu chat thread ekada me, 200th page eka ennath langai:shocked:

    බස් එක යනවා වේගේ වැඩි. සීට් එකක් බලල වාඩි වුනානම්..
    මුල ඉදල බලන් ආවොත් පිස්සු හැදෙයි දැන්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ. යාලුවන්ගෙ වෙඩින් එකකටවත් ගියේ නෑ. එළකිරි එකේ යාලුවන්ගෙ ඒවට ගියෙත් නෑ. :D

    apo oya narakay. kawru hari kenek wedding1ta invite karane oya eyage jiwithwta wadagath kenek nisa. ithin api wedding 1ta yanwa kiyanne api eyata respect kara wagene. nattam kochchra kattiya iddida oyata invite karane. mamanam invite karapu hama ekata giya ekam dawase 2k watuna ewa arenna.:yes::yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බස් එක යනවා වේගේ වැඩි. සීට් එකක් බලල වාඩි වුනානම්..
    මුල ඉදල බලන් ආවොත් පිස්සු හැදෙයි දැන්

    Mula indan balana barivey ne, welath madi vey:sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එන්න අක්කේ සාදරයෙන් පිලිගන්නවා;):cool:,වටේ පිටේ නන්ගිලාත් ඉන්නවනම් එක්කන්ම එන්න:D

    lol mehe nangila na ithin, okoma ine wayasaka aya:lol::lol:
    kohomada ithin male :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කිව්වෙ අලුත් තනිකඩ කාන්තා ජනගහනය දැන් අවුරුදු 15 -30 අය :D

    අලුතින් එන අයව සාදරයෙන් පිළිගන්නවනම් සමහර විට එකතු වෙයි කට්ටියක්. හැබැයි ඉතින් ගැහැණු ළමයි කැමති වෙන විදියට තියෙන්න ඕන හෝම් පේජ් එක වගේ. අනිත් එක ඉස්සර සිංදු තිබුණනෙ එළකිරි එකේ අලුතින් සෑහෙන්න. තව කවි තිබුණ බලන්න කට්ටියට. කවි ලියන අය වැහැ වැහැල හිටිය. වැඩි හරියක් කවි ලියුවෙ ගැහැණු ළමයි.