අයියා කියන්න කො කෝ අයියා කියන්න... මාමා කියන්න එපා... හොඳ බබා![]()
Uncle lata uncle kiyana epay

magen samajika gasthuwa gane nathan ayye kiyala kiyannam

අයියා කියන්න කො කෝ අයියා කියන්න... මාමා කියන්න එපා... හොඳ බබා![]()


ekath kamak ne kiyamu
maths kiyagena nm enna epa onna dn![]()









u uncle neme mamaUncle lata uncle kiyana epay
magen samajika gasthuwa gane nathan ayye kiyala kiyannam![]()




ඉස්කෝලේ යනවා කියන්නේ අවුරුදු 6ක් විතර බාල ඇති.අවුලක් නෑ බන්.අපේ බොසාගේ ගෑනි බොසාට වඩා අවු 8ක් බාලයි.ගෝලයොත් ඒ වගේ උනේ නැත්තන් හරි නෑනේ.
exam patan gannawa
![]()
hondata karamu honde 
Mula indan balana barivey ne, welath madi vey![]()

math bohoma amaruwen kiywagaththe. dan monday enakota pages kiyak gihin thiyeyda dan na.
අයියා කියන්න කො කෝ අයියා කියන්න... මාමා කියන්න එපා... හොඳ බබා![]()
අලුතින් එන අයව සාදරයෙන් පිළිගන්නවනම් සමහර විට එකතු වෙයි කට්ටියක්. හැබැයි ඉතින් ගැහැණු ළමයි කැමති වෙන විදියට තියෙන්න ඕන හෝම් පේජ් එක වගේ. අනිත් එක ඉස්සර සිංදු තිබුණනෙ එළකිරි එකේ අලුතින් සෑහෙන්න. තව කවි තිබුණ බලන්න කට්ටියට. කවි ලියන අය වැහැ වැහැල හිටිය. වැඩි හරියක් කවි ලියුවෙ ගැහැණු ළමයි.

man thamay kawiyakwat liyanna danne naththe

ekath kamak ne kiyamu
maths kiyagena nm enna epa onna dn![]()

aulak ne oita wada victor dial ekkak mata kiriyenma hamba wela thiyenawa eka mage wayase kella ALඉස්කෝලේ යනවා කියන්නේ අවුරුදු 6ක් විතර බාල ඇති.අවුලක් නෑ බන්.අපේ බොසාගේ ගෑනි බොසාට වඩා අවු 8ක් බාලයි.ගෝලයොත් ඒ වගේ උනේ නැත්තන් හරි නෑනේ.



කෙමිස්ට්‍රි![]()

System eke service ekakma bawitha kara attacker kenek system eka flood karanna puluwan,goda denek ekathu wela karanawata ddos kiyanawa.eka walakwanna(system arakshawata)tama ara winadiyak yanakan send wenna bari rule 1 dala tiyenne(haki taram saralawa oita wada loku case ekak tiyanwa )

anna subject yko
![]()



bio da kare? bio karapu ekek hoya hoya hitiya msc qualifications thiyena. bio chem danna kenek. kamathida? thama thiyenawada dan na habay
මේ bsc එක ඉවර වෙලා මස දෙක තුනයි .. තාම පොඩි එක නෙව ... නැත්නම් අව්ලක් නැ ... 
මං ඉතින් ඒගොල්ලන්ට කියනව එන්නෙ නෑ කියල කලින් ම. එයාල ඉතින් ඉන්වයිට් කරන්නෙ ඒක දැනගෙන තමයි. එයාලගෙ හොඳ ගතිගුණ නිසා![]()