~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වයස 22 ජැපැන් ඉන්නේ

    එහෙනම් ඉතින් වැඩි වයසක් නෑනේ බන්.අපිටත් බැරියැයි සකේ ටිකක් බීලා සකුරා මල් වැටිච්ච මල් පාරක ඇවිදින්න යන්න.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එහෙනම් ඉතින් වැඩි වයසක් නෑනේ බන්.අපිටත් බැරියැයි සකේ ටිකක් බීලා සකුරා මල් වැටිච්ච මල් පාරක ඇවිදින්න යන්න.

    හරියන්නේ නෑලු
    සකේ බොන්ඩ කෙනෙක් ඉන්නවලු :D:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Uncle lata uncle kiyana epay :oo:
    magen samajika gasthuwa gane nathan ayye kiyala kiyannam :P

    හා හා... මේකේ කොහෙද සාමාජික ගාස්තු ඉල්ලන්නේ දේවිතාවන්ගෙන්... සයො රොසෙන් ඇලිස් ලට ෆ්‍රී... :frown::frown::frown:

    දැන් හරිනේ :cool:;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    :cool:



    මගේ chem මට හොදයි වගේ බන් :lol:



    :cool::cool::yes:



    msc එක ඇරබුව විතර නේ අක්කෝ :( මේ bsc එක ඉවර වෙලා මස දෙක තුනයි .. තාම පොඩි එක නෙව ... නැත්නම් අව්ලක් නැ ... :rolleyes:
    hitha hitha inna epa bn
    oya hithana time eke ubata sehenna chance ganak miss wenawa :yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙනම් ඉතින් වැඩි වයසක් නෑනේ බන්.අපිටත් බැරියැයි සකේ ටිකක් බීලා සකුරා මල් වැටිච්ච මල් පාරක ඇවිදින්න යන්න.
    ඔකම තමා මාත් කිවේ,මේ කෙල්ල අල්ල ගන්න අමාරුයි,ක්ලාස් ඊට පස්සේ ජිම්,ඊටත් පස්සේ හෝම් වර්ක්,ඊට පස්සේ නානවා:(