~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    msc ona na bsc eken lec karana puluwan. job1ta awith msc 1 math patan gaththe

    ආව් සෝයි නේ .... :cool::love: මන් දැනන් හිට්යේ නෑ නේ අක්කෝ
    මම හිතුවේ phd එකත් ඉවර වෙන්න ඕනි ඇති කියලා
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ah ehemada. ehenam man akki kiyanam me upul ayya akka kiwata eyata akka newene. :eek:

    බාලනම් අක්කා.. වැඩිමල් නම් නැන්දා.. අවුරුදු දහයකට වඩා වැඩිමල්නම් ආච්චී... මට ඉස්සෙල්ල වැරදුනා :( නැන්දා නැතුව කොහොමද කියලා දාන්න ඕනේ :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ආව් සෝයි නේ .... :cool::love: මන් දැනන් හිට්යේ නෑ නේ අක්කෝ
    මම හිතුවේ phd එකත් ඉවර වෙන්න ඕනි ඇති කියලා
    ehema ekkak ne bn
    uba ugannanna asai and talent ekkak thiyenawa nm loku aulak ne bn
    hebei issarahata qualification hadaganna wenawa puthi ;);)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආව් සෝයි නේ .... :cool::love: මන් දැනන් හිට්යේ නෑ නේ අක්කෝ
    මම හිතුවේ phd එකත් ඉවර වෙන්න ඕනි ඇති කියලා

    Senior lec wenna msc + experience ona. 1 year experience + bcs lecturer ony bsc instructor ganne. nattam assistant lec. phd ona grade1n ihala yanna.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බාලනම් අක්කා.. වැඩිමල් නම් නැන්දා.. අවුරුදු දහයකට වඩා වැඩිමල්නම් ආච්චී... මට ඉස්සෙල්ල වැරදුනා :( නැන්දා නැතුව කොහොමද කියලා දාන්න ඕනේ :sorry:

    e kohe thiyena ekakda e??
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මුලින් මාතර අක්කා කෙනෙක් 2010-2014 එන්ඩ්
    පස්සේ හචිස් 2016-07-18 ඉදන් 2017-03-03:cool:ඔච්චරයි හිටියේ ,පලවෙනියා හම්බුනේම් අවුරුදු 5ට 3 පාරයි. :(

    ;);) aulak na. anthimata hariyana kena hambey apita wage. :)