මාලිංග මාම උදේ ඉඳන් දේවාලේ නෙ. මොකෝ පවුල් ප්රශ්නයක්ද එකදිගට පැය විසිහතරක් යදින්න කියල කීවද කවුරුහරි. මට සීයක් දෙන්න මම වැඩේ දෙයියන්ට කියල කරලා දෙන්නං

එහෙම ප්රශ්නයක් එන්න මට ගැහැණු ළමයෙක් නැහැනෙ.ඇයි අපිත් ගෙදර තට්ටු දේකට ගහගන්න, බිමට ටයිල් කැටයක් අල්ලගන්න, කාමරේ AC කරගන්න එපාද මම අහන්නේ.එහෙම ප්රශ්නයක් එන්න මට ගැහැණු ළමයෙක් නැහැනෙ.
අර ආසිරි වනිගරත්න(වනිගසේකර) කියන කෙනා දැක්කොත් එහෙම එයාගෙ රස්සාව ඔයා කරනව කියල.

ඇයි අපිත් ගෙදර තට්ටු දේකට ගහගන්න, බිමට ටයිල් කැටයක් අල්ලගන්න, කාමරේ AC කරගන්න එපාද මම අහන්නේ.![]()
එක දිගටම display එක දිහා බලන් ඉන්න අමාරු නැද්ද මාලිංග අයියේ......මට නම් උපරිම පැය 4ක් විතර තමයි.......ඉන්නව ඉන්නව ගොඩක් අය.

එක දිගටම display එක දිහා බලන් ඉන්න අමාරු නැද්ද මාලිංග අයියේ......මට නම් උපරිම පැය 4ක් විතර තමයි.......![]()

දවල් හිටපු සෙට් එක තාම online ඉන්නවනේ.....![]()

ඒක තමයි මාත් බැලුවේ......එක දිගට හිටියෙ නෑ මල්ලි. එක දිගට ම කොහොමත් ඉතින් ඉන්නනම් අමාරුයිනෙ![]()


වැඳගෙන හිටපන්කෝ එහෙනං.......dewola dala yanna ba wage![]()

ඒක තමයි මාත් බැලුවේ......
හැබැයි දවසම කොම්පීටරේ ඉස්සරහ කට ඇරන් බලාගෙන ඉන්න මිනිස්සුත් නැතුවම නෙවෙයිනේ......![]()


එහෙනං ඇස් දෙක බේරිලා.....ඒ මදැයි.....
මාත් කම්පුටර් එක සමඟ දවස ම වගේ ඉන්නව. හැබැයි ඉතින් එක දිගට ම බලාගෙන ඉන්නෙ නෑ

mata nam ude enna behe,එළ එළ කට්ටියනම් එක එක ඒවට බිසී වගේ
ඩෝල් ආවද...හේනම් මාත් එනවා