~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලිංග මාම උදේ ඉඳන් දේවාලේ නෙ. මොකෝ පවුල් ප්‍රශ්නයක්ද එකදිගට පැය විසිහතරක් යදින්න කියල කීවද කවුරුහරි. මට සීයක් දෙන්න මම වැඩේ දෙයියන්ට කියල කරලා දෙන්නං :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග මාම උදේ ඉඳන් දේවාලේ නෙ. මොකෝ පවුල් ප්‍රශ්නයක්ද එකදිගට පැය විසිහතරක් යදින්න කියල කීවද කවුරුහරි. මට සීයක් දෙන්න මම වැඩේ දෙයියන්ට කියල කරලා දෙන්නං :D

    :lol::lol: එහෙම ප්‍රශ්නයක් එන්න මට ගැහැණු ළමයෙක් නැහැනෙ.

    අර ආසිරි වනිගරත්න(වනිගසේකර) කියන කෙනා දැක්කොත් එහෙම එයාගෙ රස්සාව ඔයා කරනව කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol: එහෙම ප්‍රශ්නයක් එන්න මට ගැහැණු ළමයෙක් නැහැනෙ.

    අර ආසිරි වනිගරත්න(වනිගසේකර) කියන කෙනා දැක්කොත් එහෙම එයාගෙ රස්සාව ඔයා කරනව කියල.
    ඇයි අපිත් ගෙදර තට්ටු දේකට ගහගන්න, බිමට ටයිල් කැටයක් අල්ලගන්න, කාමරේ AC කරගන්න එපාද මම අහන්නේ. :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි අපිත් ගෙදර තට්ටු දේකට ගහගන්න, බිමට ටයිල් කැටයක් අල්ලගන්න, කාමරේ AC කරගන්න එපාද මම අහන්නේ. :(

    AC එපා DC කරගන්න.

    එහෙනම් එයා වගේ ටිකක් ලොකු දේවල් කරන්න වෙයි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්නව ඉන්නව ගොඩක් අය.
    එක දිගටම display එක දිහා බලන් ඉන්න අමාරු නැද්ද මාලිංග අ‍යි‍යේ......මට නම් උපරිම පැ‍ය 4ක් විතර තම‍යි.......:eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක දිගටම display එක දිහා බලන් ඉන්න අමාරු නැද්ද මාලිංග අ‍යි‍යේ......මට නම් උපරිම පැ‍ය 4ක් විතර තම‍යි.......:eek:

    එක දිගට හිටියෙ නෑ මල්ලි. එක දිගට ම කොහොමත් ඉතින් ඉන්නනම් අමාරුයිනෙ :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක දිගට හිටියෙ නෑ මල්ලි. එක දිගට ම කොහොමත් ඉතින් ඉන්නනම් අමාරුයිනෙ :D
    ඒක තම‍යි මාත් බැලුවේ......:D
    හැබැ‍යි දවසම කොම්පීටරේ ඉස්සරහ කට ඇරන් බලාගෙන ඉන්න මිනිස්සුත් නැතුවම නෙවෙ‍යිනේ......:lol:
    dewola dala yanna ba wage :yes:
    වැඳගෙන හිටපන්කෝ එහෙනං.......:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තම‍යි මාත් බැලුවේ......:D
    හැබැ‍යි දවසම කොම්පීටරේ ඉස්සරහ කට ඇරන් බලාගෙන ඉන්න මිනිස්සුත් නැතුවම නෙවෙ‍යිනේ......:lol:

    මාත් කම්පුටර් එක සමඟ දවස ම වගේ ඉන්නව. හැබැයි ඉතින් එක දිගට ම බලාගෙන ඉන්නෙ නෑ :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මාත් කම්පුටර් එක සමඟ දවස ම වගේ ඉන්නව. හැබැයි ඉතින් එක දිගට ම බලාගෙන ඉන්නෙ නෑ :lol::lol:
    එහෙනං ඇස් දෙක බේරිලා.....ඒ මදැ‍යි.....:lol: