mata nam ude enna behe,
api ena welawata anith aya nehe
කට්ටියෙන් බොහෝ දෙනෙක් ඉන්නව මං හිතන්නෙ දැන්.

mata nam ude enna behe,
api ena welawata anith aya nehe

එයා ඇවිල්ල ගොඩක් වෙලානෙ. තාම ගිහින් නෑ ඉන්නව ද කොහෙද

hiiiimamath awa

ඩෝල් ආවද...හේනම් මාත් එනවා

rosa nathuwa nula paluyi rosa


ehenam hodayi ayye.

කට්ටිය ඉන්නකොට ඉතින් ත්‍රේඩ් එකේ මොනා හරි කතා කරන්න පුළුවන්නෙ. ඉස්සරහටත් ඔය විදියටම තියන එක වටිනවා.....ඔව් ඉතින් දැනටනම් එහෙම තමයි.![]()

work stress eka maga ara ganna hodama thana thamayi kiriya.කට්ටිය ඉන්නකොට ඉතින් ත්‍රේඩ් එකේ මොනා හරි කතා කරන්න පුළුවන්නෙ.
rosa nathuwa nula paluyi rosa

koheda duwanneonna mat awa!!haffa menna rosa ekka kattiyama innawane.man yanwa enam![]()
work stress eka maga ara ganna hodama thana thamayi kiriya.
facebook ekata wada methana hondayi thamayionna mat awa!!haffa menna rosa ekka kattiyama innawane.man yanwa enam![]()

හදවත කියන දේ ආර්ථික විද්‍යාවට දාල උත්තරයක් ගන්න වෙනව ඕකටadata athine ude idan karala
නූලේ හිටිය රෝස කැකුළ රෝසී රෝසී
කොමළ අඟර දාපු මුකුළු රෝසී රෝසී
අපිත් එක්ක හරි යාළුයි රෝසී
රෝසී නැතුව මෙහෙ පාළුයි රෝසි
රෝසි නැතුව මෙහෙ පාළුයි රෝසි
පැනි මොඩ් - ඔන්
work stress eka maga ara ganna hodama thana thamayi kiriya.