~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ උබ කිවුවේ නෑනේ උබ වැඩ කෙරුවෙ කටුනායක රණතුංග එකේද කියල?

කියන්න උඹ කලින් ඇහුවද මිනිහෝ..
ඔව්..අර රාණෝ මොටෝ කියලා කියන්නේ..
අන්න ඒක..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කියන්න උඹ කලින් ඇහුවද මිනිහෝ..
    ඔව්..අර රාණෝ මොටෝ කියලා කියන්නේ..
    අන්න ඒක..

    යකෝ උබෙන් ඊයේ දෙසැරයක් ඇහුව මිනිහො.
    උබ කොයි කාලේද මිනිහො එකේ වැඩ කෙරුවෙ?
    එක තාම තියනව මම දැකල තියන විදිහට
    බයික් එහෙම විකුනනවා දැන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද??යකා නැගලා හිටියේ හැමෝටම ":love:"emotion දානවා:angry::angry::angry::angry:

    ඉල්ලුම සැපයුම කියන්නෙ එක තමයි මචන්
    කිරියේ කෙල්ල්ලන්ට තියන ඉල්ලුම වැඩි සැපයුමට වඩා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    nida ganna yanawa api
    heta weda
    kattiyatama budusaranyi god bless
    kotta badagena hondata do ganna

    ගුඩ් නයිට් :love:

    දැන් බෑනා නොවුනට දුවක් ඉන්නවනං සලකල බලන්න බැරියැ මාමේ. :love:

    කටුස්සා මැරුම් කන්න යන්නෙ :baffled: