~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
යකෝ උබෙන් ඊයේ දෙසැරයක් ඇහුව මිනිහො.
උබ කොයි කාලේද මිනිහො එකේ වැඩ කෙරුවෙ?
එක තාම තියනව මම දැකල තියන විදිහට
බයික් එහෙම විකුනනවා දැන්

බයික් ඉස්සරම ගෙන්නුවේ මුදලලි තමයි..
කන්ටේනර් පිටින් ගෙන්නුවේ..
මට 17 ඉදලා හිටියේ එතන..
දැන් ආයේ ඇති එහෙනං..
දැන් නං ව්ස්තර දන්නේ නෑ..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රොසා කැකුළි ගියා නේද? ආ මෙන්න නටන්න සිංදුවක්

    රෝසි මගෙ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි...
    ඔබගෙයි මා රෝසි...
    කුසුම් ලොවෙ රැජින ඔබ තමයි...

    ඔයාව රජ මැදුරට කැන්දාගෙන යන්නම්...
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම් සිඹ සිඹ සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි රොන් රොන් රොන් රොන්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    රොසා කැකුළි ගියා නේද? ආ මෙන්න නටන්න සිංදුවක්

    රෝසි මගෙ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි...
    ඔබගෙයි මා රෝසි...
    කුසුම් ලොවෙ රැජින ඔබ තමයි...

    ඔයාව රජ මැදුරට කැන්දාගෙන යන්නම්...
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම් සිඹ සිඹ සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි රොන් රොන් රොන් රොන්

    :love::love::love::love::love:
    (රිදෙයි :D)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රොසා කැකුළි ගියා නේද? ආ මෙන්න නටන්න සිංදුවක්

    රෝසි මගෙ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි...
    ඔබගෙයි මා රෝසි...
    කුසුම් ලොවෙ රැජින ඔබ තමයි...

    ඔයාව රජ මැදුරට කැන්දාගෙන යන්නම්...
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම් සිඹ සිඹ සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි රොන් රොන් රොන් රොන්

    ආ මාමේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සදක් වෙලා මගේ ලොවට පායන්න.
    වරම් නැතිද මේ සන්සාරේ:baffled::baffled::baffled:

    @බෝලේ සිහිකරමින්

    ඔබෙ අතගෙන සකුරා ඉවුරේ
    පිය මැනුමට මට නැතිද වරේ

    ඇරෝ වෙනුවෙන් ඉතුරු පද දෙක දැම්ම
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රොසා කැකුළි ගියා නේද? ආ මෙන්න නටන්න සිංදුවක්

    රෝසි මගෙ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි...
    ඔබගෙයි මා රෝසි...
    කුසුම් ලොවෙ රැජින ඔබ තමයි...

    ඔයාව රජ මැදුරට කැන්දාගෙන යන්නම්...
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම් සිඹ සිඹ සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි රොන් රොන් රොන් රොන්
    mamage naki wise :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සහෝදර ප්‍රේමය වෙන්න ඇති ;) එහම හිතල සැනසියන් ..
    යකූ අන්න මට කියන්නෙත් නැතුවම නිදි:(.ඔකනේ කෙල්ලෙක් පොඩ්ඩක් කෙයාර් කරාම උපරිම ගනන් උස්සන්නයි යන්නේ:frown::frown::frown::frown:,හිටුකෝ අය ඔය බෝලේ ඉන්න පැත්ත බලන් බත් කන්නෙත් නැ:angry::angry::angry::angry:හෙට මන් කතා කරන් නැ ආපුදෙන්කෝ ඇරෝ.. කියාගෙන:growl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් බෑනා නොවුනට දුවක් ඉන්නවනං සලකල බලන්න බැරියැ මාමේ. :love:

    මගේ දුව බදින වයස වෙනකොට තෝ පුත්තලම් බූරුවෙක් වගේ නාකි වෙලා ඉදී..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රොසා කැකුළි ගියා නේද? ආ මෙන්න නටන්න සිංදුවක්

    රෝසි මගෙ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි...
    ඔබගෙයි මා රෝසි...
    කුසුම් ලොවෙ රැජින ඔබ තමයි...

    ඔයාව රජ මැදුරට කැන්දාගෙන යන්නම්...
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමල සිඹින්නම් සිඹ සිඹ සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි රොන් රොන් රොන් රොන්

    රජමැදුරේ මුරකාරයා වෙන්ඩැති මේම කියන්නේ :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකූ අන්න මට කියන්නෙත් නැතුවම නිදි:(.ඔකනේ කෙල්ලෙක් පොඩ්ඩක් කෙයාර් කරාම උපරිම ගනන් උස්සන්නයි යන්නේ:frown::frown::frown::frown:,හිටුකෝ අය ඔය බෝලේ ඉන්න පැත්ත බලන් බත් කන්නෙත් නැ:angry::angry::angry::angry:හෙට මන් කතා කරන් නැ ආපුදෙන්කෝ ඇරෝ.. කියාගෙන:growl:

    උඹට නං තියෙන්නේ එසේ මෙසේ ඔලුවේ අමාරුවක් නෙමෙයි මිනිහෝ..
    හවසට 200 සුදුවයින් පොඩ්ඩක් දාගනින් උබේ තෝන්තු ගතිය ඇරිලා යයි..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකූ අන්න මට කියන්නෙත් නැතුවම නිදි:(.ඔකනේ කෙල්ලෙක් පොඩ්ඩක් කෙයාර් කරාම උපරිම ගනන් උස්සන්නයි යන්නේ:frown::frown::frown::frown:,හිටුකෝ අය ඔය බෝලේ ඉන්න පැත්ත බලන් බත් කන්නෙත් නැ:angry::angry::angry::angry:හෙට මන් කතා කරන් නැ ආපුදෙන්කෝ ඇරෝ.. කියාගෙන:growl:

    පැත්ත බලන් බත් නොකන්ඩ ඉන්න තැන දන්නවායැ :lol::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala