~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2


    මගේ සිතේ ඇලුම් ඇතී
    පුන් සඳ වැනි මුහුන ඇතී
    ඊටත් හොඳ සිතක් ඇතී
    සයොනාරා රෝස මතී


    - මේවා දැක්කහම කොසු පාරක් කන්න වෙයිද දන්නෙ නෑ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්
    මගේ හිතේ ඔබට තියෙන ආදරේ තරම්
    :love::love::love:

    මට ඔයා නැති ලෝකේ වෙන කෙනෙක් නෑ ඕනේ..
    සෞම්‍ය සද එලිය මගෙ පැහැසරා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::rolleyes::rolleyes:;);):yes::yes::D:D
    1-7.jpg
    2-7.jpg
    4-5.jpg

    Code:
    http://akonkonnected.com/interracial-couple-shares-love-social-media-internet-loses/