ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...
umbath jayashree lage sindu ahana ekakda ehenam
umbala piaggio weel eka elwala thiyenwada ban
diesel eka?
Sayo නැත්තන් මෙහෙම චැට් නූලක් ඇතිවෙන් නැසයෝ කියන්නේ ආදරයට අදිපති දෙවගන,
දැන් මොකක්ද එතකොට තේමා ගීතය?![]()
සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගේයි
මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලි ඒ
සුවඳ සොය සොයා
මේ රාත්රියම නිසංසලයි
ඒත් ඔබ නිසා
මල් පිපෙන තුරුලතා
මද සුලඟේ නැලවුනා
සිත දකින දකින
සියුමැලි ඔබ මට මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක් වත්
මතක නැති වුනා.

ප්රියතම ගීයක් ඔබ මුලින් දුටුව දින මා
මුලු හදවතින්ම බැදුනා
ow ai?
ඇහෙනවනං ජය ශ්රී ගේ නෙමෙයි දෙනවක හාමිනේගේ උනත් අහනවා..

නෑ බන්.පුලුවනම් මට පියාජියෝ වෙස්පා ස්කූටර් එකක් හොයලා දීපන්
පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවුයේ
කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ
දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ..
දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ..
දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ..
දුන් බර භාගේ දුන් බර භාගේ දුම්බර දෙයියෝ දුන් භරගාගේ..

සයෝ කියන්නේ ආදරයට අදිපති දෙවගන,
අදර සින්දු නැතිව වෙන මොනවා කියන්ඩද, පැල් කවි කියන්ඩයෑ
එහෙනං හෙටම දේවාලේ රතු පාටින් තීන්ත ගාල, රතු රෝස මල් ඉන්දන්න ඕනේ
පුජා වට්ටි වෙනුවට රෝස මල් අරන් දෙවියන්ට පුදන්න කියන්න ඕනේ. 
kolamba sanniya
anna film
සයෝ අධිපති ආදරේටදඑහෙනං හෙටම දේවාලේ රතු පාටින් තීන්ත ගාල, රතු රෝස මල් ඉන්දන්න ඕනේ
පුජා වට්ටි වෙනුවට රෝස මල් අරන් දෙවියන්ට පුදන්න කියන්න ඕනේ.
තනිකඩ මටත් වරදින එකක් නෑ එහෙනං දේවාලේ වැඩ කරාට![]()
කපු තනතුර බාරගනින් ආදරේට අදිපතිනිය මන් හිතන්නේ "පත්තිනි මැනියෝ"සයෝ අධිපති ආදරේටදඑහෙනං හෙටම දේවාලේ රතු පාටින් තීන්ත ගාල, රතු රෝස මල් ඉන්දන්න ඕනේ
පුජා වට්ටි වෙනුවට රෝස මල් අරන් දෙවියන්ට පුදන්න කියන්න ඕනේ.
තනිකඩ මටත් වරදින එකක් නෑ එහෙනං දේවාලේ වැඩ කරාට![]()
අපිත් රුපවාහිනියේ යද්දී ඕව බැලුව අන්කල්. වට්ටක්කයක් ටොයිලට් පේපර් වලින් ඔතල ගිහින් දෙනව තාම මතකයි එහා ගෙදරට තෑග්ගක් හැටියටඋඹලත් බලල තියෙනවද?
ඒක බ්ලැක් & වයිට් ෆිල්ම් එකක් නේ මිනිහෝ..

උඹලත් බලල තියෙනවද?
ඒක බ්ලැක් & වයිට් ෆිල්ම් එකක් නේ මිනිහෝ..
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...