~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආදර හබයක්.බෝලේ මට හාදු දෙන් නැ,අර කුමාරි කාලේ පොරොන්දු වුන එව දුන්නෙත් නැ:(
    හාදු නෙවෙයි බොට දෙන්න තියෙන්නෙ, හොඳ වැඩේ දේවාලේ දේවතාවියෝ එක්ක පැටලෙන්න ගියාට. කපුවා උනාම කපුව විදිහට ඉන්න ඕනේ. :nerd:

    බෝලේ නගා ඔය අයින් කරන කල්ඉකුත් වෙච්ච හාද්දක් තියේ නං දීල දාන්න මේ මනුස්සයට. පොඩි එකාගේ ආසාවනේ :rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බැයිද එහෙනම් උයා ඉන්ට මන් යනවා,නගාට මොනවදෝ හදන්න බඩු වගයක් ගේන්න කිවා,:dull::dull:තාම උදේට කැවෙත් නැ 6 ඉදන් බොලේ එනකන් බලන් ඉදලා ඇසුත් රිදෙනවා :(අද අපේ ගෙදරට වේයෝ කට්ටියක් එනවලු.ලන්ච් හදන්න හෙල්ප් කරන්න ඔන:baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝස දේවතාවියගෙ ප්‍රදාන කපුවා දේවතාවියත් එක්ක තරහ වෙලා
    එහෙනං දේවාලේ වහන්නයි වෙන්නෙ :( අපරාදේ තව සිමෙන්ති කොට්ට පනහයි අඩු අපේ ගෙදර වැඩ ඉවරකරගන්න.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හාදු නෙවෙයි බොට දෙන්න තියෙන්නෙ, හොඳ වැඩේ දේවාලේ දේවතාවියෝ එක්ක පැටලෙන්න ගියාට. කපුවා උනාම කපුව විදිහට ඉන්න ඕනේ. :nerd:

    බෝලේ නගා ඔය අයින් කරන කල්ඉකුත් වෙච්ච හාද්දක් තියේ නං දීල දාන්න මේ මනුස්සයට. පොඩි එකාගේ ආසාවනේ
    :rolleyes:
    මන් කපුවා වුනේ කවදා ඉදන්ද?වල්ගෙන් අල්ලලා පොලේ ගහනවා කොල කටුසු පැටියව:angry: