~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නුලේ සියලු දෙනාගේ සහ සියලු ලෝ වැසියන්ගේ සියලු යහපත් බලාපොරොත්තු සඵල වෙන සුභම සුභ උදැසනක් වෙවා:D:D:D:D

    සුභ උදෑසනක් වේවා.. ඒක නෙවෙයි ආයිත් වයස කීයක් කියලද කිව්වෙ නන්ගිගේ :love:

    තනිකඩ අපිට මොන මල් වැහිද, හෙන ගහන වැස්සක් මිස :(

    අර මම ඉස්සර ඉදලා ට්‍රයි කරන කෙල්ල කීවා ඊයේ ඔලුව රිදෙනවාලු, ඔලුවක් තියෙනවා කියලා දැනෙනවාලු, මොනවා කියන්ඩද ඉතින් මම කීවා කෙල්ලෙක්ට ඔලුවක් ටියෙන එකත් ප්‍රයෝජනවත් කියා, ඔච්චර තමා එතනින් එහා මොනවා කියන්ඩද :(

    :(

    :lol::lol:

    rLM479u.png

    :rofl:

    good morning

    සුභ උදෑසනක් වේවා!

    ගෙවල් ලග මගේ වයසේ මුස්ලිම් කෙල්ලක් ඉන්නව එයාගේ වෙඩිම හෙට, අපිටත් එන්ඩ කියලා තිබ්බ

    වටලප්පන් කෑවහැකි :love::P



    ලෝක වාසි සියලු දෙනාට සුභ උදෑසනක් වේවා! :love: