~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදේ පාන්දරම
    මම- අම්මේ මගේ උගුර රිදෙනවා:(:(:(
    අම්මා-කෝ නන්ගි?:frown::frown:නන්ගිට කියන්න තව අයිස්ක්‍රිම් ලීටර් 3ක් විතර හදලා දාන්න කියලා.ඊයේ අර බාජනෙම තනියම කැවා වගේ අදත් කැවාම ඔක හරියයි:angry:
    මම-ඔකේ:baffled::baffled::baffled:

    ආ උඹට නංගි කෙනෙක් ඉන්නවද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගුඩ් මෝර්නින්ග් ලමයි.කවුරුවත් නෑ වගේ අද දේවාලේ
    දේවතාවිය සති අන්තෙට නෑ ගමේ ගිහින්. දේවාලේ වහල තියෙන්නෙ :baffled: උදේ නං මිදුලේ කවුද ජෝඩුවක් රණ්ඩු කර කර හිටිය
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දේවතාවිය සති අන්තෙට නෑ ගමේ ගිහින්. දේවාලේ වහල තියෙන්නෙ :baffled: උදේ නං මිදුලේ කවුද ජෝඩුවක් රණ්ඩු කර කර හිටිය

    මිදුලේ, කවුද ගේටුව ඇරියේ මිදුලට එන්ඩ , වහපන් ඉක්මනට