~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හාදු නෙවෙයි බොට දෙන්න තියෙන්නෙ, හොඳ වැඩේ දේවාලේ දේවතාවියෝ එක්ක පැටලෙන්න ගියාට. කපුවා උනාම කපුව විදිහට ඉන්න ඕනේ. :nerd:

    බෝලේ නගා ඔය අයින් කරන කල්ඉකුත් වෙච්ච හාද්දක් තියේ නං දීල දාන්න මේ මනුස්සයට. පොඩි එකාගේ ආසාවනේ :rolleyes:

    owa karanna gihin saapa wei mata
    awurudu gaanakata
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාලි අම්මට ඇරෝ ගැන හිතක් පහල වෙලාවත්ද :rolleyes:
    දෙවියො ගැන විහිලු කරන්න එපා බොලව්,:angry::angry::angry:මන් යනවා උබලා ඔක්කොම මට වෙනස් කම් කරනවනේ,බෝලෙත් මට ආදලේ නැ,මන් යනවා කැලෙකට වෙලා ඉන්න:(:(:(:(:(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැයිද එහෙනම් උයා ඉන්ට මන් යනවා,නගාට මොනවදෝ හදන්න බඩු වගයක් ගේන්න කිවා,:dull::dull:තාම උදේට කැවෙත් නැ 6 ඉදන් බොලේ එනකන් බලන් ඉදලා ඇසුත් රිදෙනවා :(අද අපේ ගෙදරට වේයෝ කට්ටියක් එනවලු.ලන්ච් හදන්න හෙල්ප් කරන්න ඔන:baffled::baffled:

    ඉයිස්කිරිමක් හදන්ට වෙන්ටෑ, මටත් ඕන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙවියො ගැන විහිලු කරන්න එපා බොලව්,:angry::angry::angry:මන් යනවා උබලා ඔක්කොම මට වෙනස් කම් කරනවනේ,බෝලෙත් මට ආදලේ නැ,මන් යනවා කැලෙකට වෙලා ඉන්න:(:(:(:(:(:(

    කැලේකනේ කොහොමත් ඉන්නවා කීවේ, කෙල්ලෝ නාන්ඩ එන ලිදක් තියෙන