යකෝ ටැග් ඔක්කොම තියෙන්නේ මගේ මගේ කියල.
හරි ඉතින් උබලගේ වෙන්ඩ ඇති.
අපි කිවුවේ නෑනේ අපේ කියල![]()
මන් නම් එකක් උගේ කියල දැම්මා

යකෝ ටැග් ඔක්කොම තියෙන්නේ මගේ මගේ කියල.
හරි ඉතින් උබලගේ වෙන්ඩ ඇති.
අපි කිවුවේ නෑනේ අපේ කියල![]()

පොඩි එකෝ උබත් මෙවා බලලා මට වල නොකපා සප් කරන්න ඉගෙන ගනින් @evileye
[/COLOR][/SIZE][/B]
කට්ටිය හෙට උදේම බොලෙව බලාගන්න මේ පැනියොන්ගෙන්,හෙට උදේ 8ට කලින් මට වත්තට යන්න වෙවි![]()
සුජීව ප්රසන්න ආරච්චිගේ නවකතාවක් වගේ.. අපිටත් බැරිය කේක් කෑල්ලක් කන්න ළඟදීම
![]()

දැන් බෙදල ඉවරයි පුතෝ ...
4දෙනාම 25% ගානේ දෙනවද, නැත්නම් එප්සීඅයිඩියට ගිහිල්ල ඔක්කොම නැති කරගන්නවාද


ආයෙත් හොරු පැන්නද, නැත්නම් පලදාව නෙලන්නද
අර ලිද ගාවට යන්නද,

උඹ මල් බිස්නස් කරනවද ඇරෝ

ආයෙත් හොරු පැන්නද, නැත්නම් පලදාව නෙලන්නද
අර ලිද ගාවට යන්නද,
adawat sudda karaida sure na.ganan nam adui
pahuwenakan hitiyot satayakwat ganna wen na 