~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චූටි මැණික නැතුව දැන් බත් ඩිංගිත්තක්වත් උගුරෙන් පල්ලෙහට යන්නේ නැද්ද උඹේ :lol:
    :no::no::no::no:එම තමා සත්ය ප්‍රේමේ.එකෙක්ට කැවෙන් නැ දෙන්නම කන්න ඔන,උබලා කොහොමද ඔවා දන්නේ,තාම පොඩියිනේ
    :lol::lol::lol::lol:
    mewa sayo akkata wahama denum denna one
    :baffled::baffled::no::no::no::no:මාව මරයි මේ පොඩි වයසින්ම
    ඇරෝ ඇරෝ වෙන කවුද ඉතින් :rofl:
    මන් ඉතින් අරයා කොහෙද කියලා බැලුවේ,මලක් කඩනවා ඇති ඉතින්:baffled::baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝව දැන් මූ අඳුරන්නෙත් නැතුව ඇති. :D කොයි වෙලේ බැලුවත් බෝලේ, ඩෝලේ, මැණිකේ කියාගත්ත ගමන්මනේ :baffled:
    හපෝ චුටි මැනිකෙව අමතක වුනත් සයෝව අමතක වෙන් නැ :no::no:එකනේ මන් කවදා හරි බැදලා කෙලි පොඩ්ඩක් හිටියොත් ඇදරේට කතා කරන්නේ "සයෝ"කියලා කිවේ.:baffled::baffled:
    සයෝ නිසා තමා මන් කිරියේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වුනේ.:baffled::baffled:එ වගේම කිරියේ පවුලක් හදාගත්තේත් සයෝ නිසා:yes::yes::yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    චුටි මැනිකෙව අමතක වුනත්

    චුටි මැනිකෙව අමතක වුනත්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චුටි මැනිකෙව අමතක වුනත්

    චුටි මැනිකෙව අමතක වුනත්
    ඔය ඉතින් වචනයක් වැරදුන ගමන් මාව මාට්ටු කරලා දෙනවා:growl::growl:,දැන් ඉතින් ආව ගමන් කොසු ඉදල් අතට අරන් මට සලකන්න බලයි:growl::(:(
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :no::no::no::no:එම තමා සත්ය ප්‍රේමේ.එකෙක්ට කැවෙන් නැ දෙන්නම කන්න ඔන,උබලා කොහොමද ඔවා දන්නේ,තාම පොඩියිනේ

    :baffled::baffled::no::no::no::no:මාව මරයි මේ පොඩි වයසින්ම

    මන් ඉතින් අරයා කොහෙද කියලා බැලුවේ,මලක් කඩනවා ඇති ඉතින්:baffled::baffled::baffled::baffled:
    hariyata hari
    mal waththakma kadana gaman hitiye :P
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හපෝ චුටි මැනිකෙව අමතක වුනත් සයෝව අමතක වෙන් නැ :no::no:එකනේ මන් කවදා හරි බැදලා කෙලි පොඩ්ඩක් හිටියොත් ඇදරේට කතා කරන්නේ "සයෝ"කියලා කිවේ.:baffled::baffled:
    සයෝ නිසා තමා මන් කිරියේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වුනේ.:baffled::baffled:එ වගේම කිරියේ පවුලක් හදාගත්තේත් සයෝ නිසා:yes::yes::yes:
    tumblr_inline_mwfheg_LMCw1rxve16.gif
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ow bandinna inne a lamayath december wala :P

    හෙනම් දෙයියන්ගේ මල්ලි ඉන්නවා.. වැඩේ ගොඩ :rolleyes: එක නෙවෙයි නංගිලා නැද්ද එයාට

    :baffled: