~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ඉදලාම මාව අමාරුවේ දාන්න හදනවා නේහ් :baffled:

    හොදම යාලුවෝ නම් එපා :no:
    ඔව් එකත් ඇත්ත,මාත් ඔය ටොෆිය කැවා.ඒ නිසා කෙල්ල බලාගන්න ආරක්ශකයා වගේ වෙන්න,:baffled::baffled:ඔයා ලග ඉද්දි කෙල්ලට එයා ආරක්ශිතයි වගේ හැගිමක් දැනෙන්න වැඩ කරන්න.:baffled::baffled:ඔය වචන එන් නැති එක දැම්මම හදා ගන්න:no:,කෙල්ල්ව සතුටින් තියන්න එයා කතා නොකලත් නන්ස්ටොප් කතා කරන්න,:baffled:එයාගෙ මුන හිනාවෙන් පුරවන්න,බැජ් එකේ ඉන්න සුරන්ගනාවි සඩහටම ඔයාගේ කරගන්න පුලුවන් පොඩ්ඩෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොරටුව

    මොරටුවේ කෙල්ලෝ හොයන එක කැම්පස් එකට සිලෙක්ට් වෙනවට වඩා අමාරුයි.ඉන්නේ ටිකයි.බහුතරය කැතයි.ඉන්න ලස්සන ටිකට ඇප්ලිකේශන් ගොඩයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොරටුවේ කෙල්ලෝ හොයන එක කැම්පස් එකට සිලෙක්ට් වෙනවට වඩා අමාරුයි.ඉන්නේ ටිකයි.බහුතරය කැතයි.ඉන්න ලස්සන ටිකට ඇප්ලිකේශන් ගොඩයි.

    ඔව්, ඒක තමා වාවගන්න අමාරුම දුක , :(