මන් යනවා දරුවනේ ලොකු වැඩක් තියනවා,එන්න ටිකක් වෙලා යයි,මගේ රෝස කුසුම මන් එනකන් බලාගන්න
,මන් එනකන් යන්න දෙන්න එපා
.නැත්තන් ආවම මට දුක හිතෙයි
![]()
බායි... හදිසි වෙන්න එපා ඔක්කොම වැඩ ඉවර කරලම එන්න

මන් යනවා දරුවනේ ලොකු වැඩක් තියනවා,එන්න ටිකක් වෙලා යයි,මගේ රෝස කුසුම මන් එනකන් බලාගන්න
,මන් එනකන් යන්න දෙන්න එපා
.නැත්තන් ආවම මට දුක හිතෙයි
![]()

hamadaama ekama routine eka thiyeddi epa wenawa, ekayi mata meheth dan epa wela kiuwwe
නැ බන් මෙකෙන් රටේ ආදායමනේ අඩුවෙන්නේ,පැහෙන්න කලින් කැඩුවාම ගොඩක් බර අඩුයි.එතකොට එක්පෝට් කර ලැබෙන ආදායම අඩුයි
.අපි වුනත් වැඩි බර ප්රමානයක් විකුනගන්න කැමත්යි
,කලින් කඩන්නේ හොරු ගේම දෙන නිසා,නමුත් මුදලාලිලා ට ගම්මිරිස් ගන්න තහනම් නම් හොරු කඩන් නැනේ.එතකොට හොදට බර වැඩි වෙනකන් ගම්මිරිස් ඉතිරිවෙනවා,එකෙන් අයිතිකාරයටත් වාසියි.
මේ කාලකන්නි හොර මුදලාලිලා හොරෙන් බඩු ගන්න එක තමා අවුල
![]()
මතක් කරන්න එපා,එහෙම නෙලිල්ලක් මගේ හතුරෙක්ටවත් සෙට් වෙන්න්න එපා,ඇහැරුන ගමන් වතුර 2L බෝතලයක්ම බිව

හයියෝ ඒ තරම් දරුණු හීනයක් කියන්නෙ සෑහෙන වතුර බොන්න වෙනව තමයිඒකනම් ඉතින් එහෙම තමයි. එක් ම දේ කරනකොට එපා වෙනව. ඉතින් ඉගෙන ගෙන ඉවර වුණා ම ඔයාට ආස දෙයක් කරන්න පුළුවන්නෙ. තමන් ට ආස හිතෙන දේවල් කරන්න. රැකියවක් වුණත්. (හැමෝට ම එහෙම කරන්න හැකියාවක් නෑ තමයි)
ඒකට අපි වගේ රස්සවක් හොයාගන්න ඕනි.හොඳට විඳින්න පුලුවන් රස්සවක්.
parissamin gihin enna
wade hondata karanna
god bless, budusaranayi



ඒකට අපි වගේ රස්සවක් හොයාගන්න ඕනි.හොඳට විඳින්න පුලුවන් රස්සවක්.
අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?


අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?
අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?
ඩ්රාෆ්ට්මන් බන්.
