~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මන් යනවා දරුවනේ ලොකු වැඩක් තියනවා:baffled::baffled::baffled:,එන්න ටිකක් වෙලා යයි,මගේ රෝස කුසුම මන් එනකන් බලාගන්න:baffled::baffled:,මන් එනකන් යන්න දෙන්න එපා:cool::cool:.නැත්තන් ආවම මට දුක හිතෙයි:sorry:

    බායි... හදිසි වෙන්න එපා ඔක්කොම වැඩ ඉවර කරලම එන්න :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:( hamadaama ekama routine eka thiyeddi epa wenawa, ekayi mata meheth dan epa wela kiuwwe

    ඒකනම් ඉතින් එහෙම තමයි. එක් ම දේ කරනකොට එපා වෙනව. ඉතින් ඉගෙන ගෙන ඉවර වුණා ම ඔයාට ආස දෙයක් කරන්න පුළුවන්නෙ. තමන් ට ආස හිතෙන දේවල් කරන්න. රැකියවක් වුණත්. (හැමෝට ම එහෙම කරන්න හැකියාවක් නෑ තමයි)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැ බන් මෙකෙන් රටේ ආදායමනේ අඩුවෙන්නේ,පැහෙන්න කලින් කැඩුවාම ගොඩක් බර අඩුයි:baffled:.එතකොට එක්පෝට් කර ලැබෙන ආදායම අඩුයි:baffled:.අපි වුනත් වැඩි බර ප්‍රමානයක් විකුනගන්න කැමත්යි:),කලින් කඩන්නේ හොරු ගේම දෙන නිසා,නමුත් මුදලාලිලා ට ගම්මිරිස් ගන්න තහනම් නම් හොරු කඩන් නැනේ.එතකොට හොදට බර වැඩි වෙනකන් ගම්මිරිස් ඉතිරිවෙනවා,එකෙන් අයිතිකාරයටත් වාසියි.:baffled::baffled:මේ කාලකන්නි හොර මුදලාලිලා හොරෙන් බඩු ගන්න එක තමා අවුල:angry::angry:

    අහ්.එහෙමත් කේස් එකක්ද.අපි ඕවා දන්නේ නෑනේ බන්.
    වත්ත වටේටම කැමරා හයිකරපන්.වැඩකරන්න ඕනි නෑ.පේන්න හයිකලාම ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක් කරන්න එපා,එහෙම නෙලිල්ලක් මගේ හතුරෙක්ටවත් සෙට් වෙන්න්න එපා:no::no::no:,ඇහැරුන ගමන් වතුර 2L බෝතලයක්ම බිව

    :shocked::shocked: හයියෝ ඒ තරම් දරුණු හීනයක් කියන්නෙ සෑහෙන වතුර බොන්න වෙනව තමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකනම් ඉතින් එහෙම තමයි. එක් ම දේ කරනකොට එපා වෙනව. ඉතින් ඉගෙන ගෙන ඉවර වුණා ම ඔයාට ආස දෙයක් කරන්න පුළුවන්නෙ. තමන් ට ආස හිතෙන දේවල් කරන්න. රැකියවක් වුණත්. (හැමෝට ම එහෙම කරන්න හැකියාවක් නෑ තමයි)

    ඒකට අපි වගේ රස්සවක් හොයාගන්න ඕනි.හොඳට විඳින්න පුලුවන් රස්සවක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?

    ආදරය සුන්දර වරදකී
    කිසිදා සමාවක් නම් නැති
    මට පෙන්නලා ආදරේ හැටි
    ඔබ දුන්නු දුක හොඳටම ඇති


    දෙකක් දාගත්තනම් මීට වඩා හොඳ ඒවා කියන්න තිබුනා.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අද කට්ටිය ආදර කවි, සිංදු කියන්නෙ නැද්ද?

    රෝස දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ

    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ

    - ඇරෝ ගියා නේද


    ඩ්‍රාෆ්ට්මන් බන්.

    ප්ලෑන් අඳිනවා වගේද :rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආදරය ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහ වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ.......
    සමනළ පියාපතකට දී රිදුම්

    සයිඳවයින් පිට නැගී
    සිත මැවූ සශ්‍රික හීන ඇගේ
    විඳගන්න ඉඩ නොදී...

    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්

    පාට වත්සුනු දියෙහී තැවරූ
    පාෂාණිභූත මතකය ඇගේ
    විඳගන්න ඉඩ නොදී...

    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්