~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොල් අපි දන්නා කියන කෙනෙක් වෙනුවෙන් කියමුකෝ:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol: වෙන කෙනෙක් වෙනුවෙන් ලු කිවුවෙ. වෙන්නත් පුළුවන් හැබැයි මොකෝ නමක් දාල නැහැනෙ :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය මම ඉන්නේ ඇරෝ නෙමේනේ :P
    මන් නැති වෙලාවට මගේ ඇදුම ඇද ගෙන මොනවද කරන්නේ:frown::frown:,වැරදිලා පොඩි එකා විදින එක බල්ලෙක්ටවත් වැදුනොත් මගේ සායමයි යන්නේ:lol::lol:,මගේ ඇදුමයි දුන්නයි තියහන් මන් එන්න කලින්:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට අපේ සයෝ දෙව්ලිය එන දිනයයි:love::love::love:.උදැසන නමයට ඇය පිලි ගැනිමට පිලිවෙලිම් පෙල ගැසෙමු;);)පැනි පාරවල් අයිනේ හැලුවට කමක් නැ,සයෝ එන රෙඩ් කාපට් එකේ එහෙම හලනවා නෙවේ.:no::no::no:ලිස්සලා වැටුනොත් හෙම නාටාමි අන්කල් අපි හැමෝටම නෙලයි මව්කිරි බිව් සැටි සිහිවෙන්නම:dull::dull:

    :shocked::shocked: පැණි නැතුව කොහොම ද ත්‍රේඩ් එක ලිස්සල වේගෙන් යන්නෙ? :lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අද උදේ කොන්ඩ කට්ට ගහන්න ගිහින් ඒක කැඩිලා එකේ spring එක ඇඟිල්ලේ ඇනිලා ලේ ආවා
    :(:sorry::sorry:

    spring nati ewa tiyenawa ekak ganna ,oya job 1k karanawada office da inne visthra tikak kayannako.anek kattiya gana nam dannawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් නැති වෙලාවට මගේ ඇදුම ඇද ගෙන මොනවද කරන්නේ:frown::frown:,වැරදිලා පොඩි එකා විදින එක බල්ලෙක්ටවත් වැදුනොත් මගේ සායමයි යන්නේ:lol::lol:,මගේ ඇදුමයි දුන්නයි තියහන් මන් එන්න කලින්:frown:

    හූ හූ පුලුවන්නම් ඇවිත් ගන්ඩ

    whjHLW1.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද උදේ කොන්ඩ කට්ට ගහන්න ගිහින් ඒක කැඩිලා එකේ spring එක ඇඟිල්ලේ ඇනිලා ලේ ආවා
    :(:sorry::sorry:

    :shocked: බෙහෙත් මොනවත් දාගත්තෙ නැද්ද? ලියන්න එහෙම පාවිච්චි කරන ඇඟිල්ල නෙමෙයිනෙ? නැත්තම් ඉතින් රිදෙයි ලියද්දි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්කෝලේ ඉන්නේ අයියා

    අහ මේ වෙලේ ක්ලාස් නෑ? ඊයෙ පාඩම් කළ නිසා ඉස්කෝලෙ පාඩම් කරන්න දෙයක් නැහැනෙ නේද? :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    spring nati ewa tiyenawa ekak ganna ,oya job 1k karanawada office da inne visthra tikak kayannako.anek kattiya gana nam dannawa
    අයියේ ආසද ඔය ප්‍රොෆ් පික් එකේ වගේ ගුටි කන්න:frown::frown:.ඔයා මෙයා ගැන දැනගන්න ඔන නැ,මෙයා මගේ විටලමයි;);).කාටවත් දෙන් නැ :( අයියා කියලා බලන් නැ මෙයාට පැනි හැලුවොත් දෙනවා මන්:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    spring nati ewa tiyenawa ekak ganna ,oya job 1k karanawada office da inne visthra tikak kayannako.anek kattiya gana nam dannawa

    :shocked::shocked: මාර ෆාස්ට්. මෙච්චර මේ ත්‍රේඩ් එකේ ඉන්නව අපිවත් දන්නෙ නෑ ඒ විස්තර :lol::lol:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    spring nati ewa tiyenawa ekak ganna ,oya job 1k karanawada office da inne visthra tikak kayannako.anek kattiya gana nam dannawa
    මම දැකල නැහැනේ
    මම ඉගන ගන්නවා තාම
    ජපන් වල ඉන්නේ ඉගන ගන්න
    මේ අවුරුද්දේ අන්තිම වෙන්න හබි, හබී කරගන්නවා
     
    87U4d2d.jpg