අයියේ ආසද ඔය ප්‍රොෆ් පික් එකේ වගේ ගුටි කන්න.ඔයා මෙයා ගැන දැනගන්න ඔන නැ,මෙයා මගේ විටලමයි
.කාටවත් දෙන් නැ
අයියා කියලා බලන් නැ මෙයාට පැනි හැලුවොත් දෙනවා මන්
![]()
oyata talaha giyada,cool wenna nikam dena ganna vithrayi ahuwe.

අයියේ ආසද ඔය ප්‍රොෆ් පික් එකේ වගේ ගුටි කන්න.ඔයා මෙයා ගැන දැනගන්න ඔන නැ,මෙයා මගේ විටලමයි
.කාටවත් දෙන් නැ
අයියා කියලා බලන් නැ මෙයාට පැනි හැලුවොත් දෙනවා මන්
![]()

විලාසිතා, උයන්න එහෙම
සිංදු කියන්න
විලාසිතා නම් කොහොමත් ගැහැණු ළමයින්ට ඕන වෙනවනෙ. මම දැකල නැහැනේ
මම ඉගන ගන්නවා තාම
ජපන් වල ඉන්නේ ඉගන ගන්න
මේ අවුරුද්දේ අන්තිම වෙන්න හබි, හබී කරගන්නවා
මාර ෆාස්ට්. මෙච්චර මේ ත්‍රේඩ් එකේ ඉන්නව අපිවත් දන්නෙ නෑ ඒ විස්තර
![]()

වැඩේ කියන්නේ දකුණු අතෙනේබෙහෙත් මොනවත් දාගත්තෙ නැද්ද? ලියන්න එහෙම පාවිච්චි කරන ඇඟිල්ල නෙමෙයිනෙ? නැත්තම් ඉතින් රිදෙයි ලියද්දි.
type කරන නිසා හොඳයිහූ හූ පුලුවන්නම් ඇවිත් ගන්ඩ
![]()





මාර ෆාස්ට්. මෙච්චර මේ ත්‍රේඩ් එකේ ඉන්නව අපිවත් දන්නෙ නෑ ඒ විස්තර
![]()



මෙයා වෙන්න ඇති අර අක්කගේ කොන්ඩෙත් පිරන්නේ,උදේට පිරලා ආවේ නැත්තන් කොහු පාර වෙන්න ඇති
මම දැකල නැහැනේ
මම ඉගන ගන්නවා තාම
ජපන් වල ඉන්නේ ඉගන ගන්න
මේ අවුරුද්දේ අන්තිම වෙන්න හබි, හබී කරගන්නවා




අපෝ ලියන්න හැකියාවක් නැහැ සිංදු සහ කවිඑහෙනම් දැනගෙන ඉන්න ඕන ඒව දන්නවනෙ.විලාසිතා නම් කොහොමත් ගැහැණු ළමයින්ට ඕන වෙනවනෙ.
සිංදු කියන්න දන්නවනම් හොඳයිනෙ. ඉස්කෝලෙ තියෙන ඒවලත් සිංදු කියනව ද?
කවි එහෙම ලියල නැද්ද?
පේන්ඩ නෙමේනේ කියන්නේ , තනියම

මිට කලින් කියලා තිබ්බද jජපන් වල ඉන්නව කියලා


ekane umbala okkomala wenuwen mama ahuwe![]()

තනි තරුවේ ඔබව සොයා මන්..
අර වික්ටර් අංකලුත් ඒ දවස්වල එහෙමනෙ කිවුවෙ. "තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නව"![]()






වැඩේ කියන්නේ දකුණු අතෙනේtype කරන නිසා හොඳයි
notes ලියන්න මගේ අතට rocket engine එකක් හයි කරන්න වෙනවා
type කරන එක ලෙසයි
වැඩිය පාඩම් කරන්න නැහැ ඒක නිසා මේ දේවාලෙට ගේන පලතුරු රස විද විද ඉන්නවා මම

තුක් විතරක් උදේ පාන්දරම ගොත ගගහා පැනි හලනවාඅලෙ ඩොලේ කුකු බොලේ![]()



මෙයා වෙන්න ඇති අර අක්කගේ කොන්ඩෙත් පිරන්නේ,උදේට පිරලා ආවේ නැත්තන් කොහු පාර වෙන්න ඇති
![]()

ඒවනම් ඉතින් වෙන්න පුළුවන් දේවල් තමයි බැන්ඳට පස්සෙතුක් විතරක් උදේ පාන්දරම ගොත ගගහා පැනි හලනවා![]()

තනි තරුවේ ඔබව සොයා මන්..
එන්නෙමි මියදෙනට පෙර මන්..
දැන් මෙහෙම කියයි.
මාත් හචිස්ට කිවනේ ලමයි දෙන්නෙක් එක්ක බාරගන්නම්,ඊට වඩා හිටියොත් බාර ගන්න අමාරු වෙයි කියලා![]()