~~සංවාද මණ්ඩපය~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අයියේ ආසද ඔය ප්‍රොෆ් පික් එකේ වගේ ගුටි කන්න:frown::frown:.ඔයා මෙයා ගැන දැනගන්න ඔන නැ,මෙයා මගේ විටලමයි;);).කාටවත් දෙන් නැ :( අයියා කියලා බලන් නැ මෙයාට පැනි හැලුවොත් දෙනවා මන්:frown:

    oyata talaha giyada,cool wenna nikam dena ganna vithrayi ahuwe.:growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විලාසිතා, උයන්න එහෙම
    සිංදු කියන්න

    එහෙනම් දැනගෙන ඉන්න ඕන ඒව දන්නවනෙ. :D විලාසිතා නම් කොහොමත් ගැහැණු ළමයින්ට ඕන වෙනවනෙ.

    සිංදු කියන්න දන්නවනම් හොඳයිනෙ. ඉස්කෝලෙ තියෙන ඒවලත් සිංදු කියනව ද?

    කවි එහෙම ලියල නැද්ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දැකල නැහැනේ
    මම ඉගන ගන්නවා තාම
    ජපන් වල ඉන්නේ ඉගන ගන්න
    මේ අවුරුද්දේ අන්තිම වෙන්න හබි, හබී කරගන්නවා

    මිට කලින් කියලා තිබ්බද jජපන් වල ඉන්නව කියලා
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :shocked: බෙහෙත් මොනවත් දාගත්තෙ නැද්ද? ලියන්න එහෙම පාවිච්චි කරන ඇඟිල්ල නෙමෙයිනෙ? නැත්තම් ඉතින් රිදෙයි ලියද්දි.
    වැඩේ කියන්නේ දකුණු අතෙනේ :( type කරන නිසා හොඳයි
    notes ලියන්න මගේ අතට rocket engine එකක් හයි කරන්න වෙනවා
    type කරන එක ලෙසයි
    වැඩිය පාඩම් කරන්න නැහැ ඒක නිසා මේ දේවාලෙට ගේන පලතුරු රස විද විද ඉන්නවා මම
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හූ හූ පුලුවන්නම් ඇවිත් ගන්ඩ

    whjHLW1.jpg
    :growl::growl::growl::growl::growl:
    :shocked::shocked: මාර ෆාස්ට්. මෙච්චර මේ ත්‍රේඩ් එකේ ඉන්නව අපිවත් දන්නෙ නෑ ඒ විස්තර :lol::lol:
    :lol::lol::lol::lol:මෙයා වෙන්න ඇති අර අක්කගේ කොන්ඩෙත් පිරන්නේ,උදේට පිරලා ආවේ නැත්තන් කොහු පාර වෙන්න ඇති:lol:
    මම දැකල නැහැනේ
    මම ඉගන ගන්නවා තාම
    ජපන් වල ඉන්නේ ඉගන ගන්න
    මේ අවුරුද්දේ අන්තිම වෙන්න හබි, හබී කරගන්නවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙනම් දැනගෙන ඉන්න ඕන ඒව දන්නවනෙ. :D විලාසිතා නම් කොහොමත් ගැහැණු ළමයින්ට ඕන වෙනවනෙ.

    සිංදු කියන්න දන්නවනම් හොඳයිනෙ. ඉස්කෝලෙ තියෙන ඒවලත් සිංදු කියනව ද?

    කවි එහෙම ලියල නැද්ද?
    අපෝ ලියන්න හැකියාවක් නැහැ සිංදු සහ කවි
    youtube එකේ තියෙන ඒවා තමයි කියන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පේන්ඩ නෙමේනේ කියන්නේ , තනියම

    අර වික්ටර් අංකලුත් ඒ දවස්වල එහෙමනෙ කිවුවෙ. "තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නව" :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිට කලින් කියලා තිබ්බද jජපන් වල ඉන්නව කියලා

    නෑ සකුරා මල්, සුෂී ගැනනෙ කියල තිබුණෙ. කට්ටිය ඉතින් ඒක නිසා ජපන් කියල හිතා ගත්තනෙ :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අර වික්ටර් අංකලුත් ඒ දවස්වල එහෙමනෙ කිවුවෙ. "තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නව" :lol::lol:
    තනි තරුවේ ඔබව සොයා මන්..
    එන්නෙමි මියදෙනට පෙර මන්..
    දැන් මෙහෙම කියයි.:lol::lol:
    මාත් හචිස්ට කිවනේ ලමයි දෙන්නෙක් එක්ක බාරගන්නම්,ඊට වඩා හිටියොත් බාර ගන්න අමාරු වෙයි කියලා:nerd::nerd::nerd::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩේ කියන්නේ දකුණු අතෙනේ :( type කරන නිසා හොඳයි
    notes ලියන්න මගේ අතට rocket engine එකක් හයි කරන්න වෙනවා
    type කරන එක ලෙසයි
    වැඩිය පාඩම් කරන්න නැහැ ඒක නිසා මේ දේවාලෙට ගේන පලතුරු රස විද විද ඉන්නවා මම

    එහෙනම් ඉතින් අද ගෙදර ගිහින් වැඩ කරද්දි අමාරුයිනෙ.

    සෑහෙන ස්පීඩ් ටයිප් කරන්න පුළුවන් ඇති නේද මොක ද නෝට්ස් ලියනවට වැඩිය ටයිප් කරන එක ලේසියි කියන්නෙ?

    පළතුරු කට්ටිය හෝ ගාල ගේනව වගේ. ඒක නිසා රසවිඳ විඳ ඉන්න පුළුවන්. දැන් ඇගිල්ල තුවාල වුණ නිසා තවත් වැඩියෙන් පළතුරු ගෙනෙයි. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol:මෙයා වෙන්න ඇති අර අක්කගේ කොන්ඩෙත් පිරන්නේ,උදේට පිරලා ආවේ නැත්තන් කොහු පාර වෙන්න ඇති:lol:

    :lol::lol: ඒවනම් ඉතින් වෙන්න පුළුවන් දේවල් තමයි බැන්ඳට පස්සෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තනි තරුවේ ඔබව සොයා මන්..
    එන්නෙමි මියදෙනට පෙර මන්..
    දැන් මෙහෙම කියයි.:lol::lol:
    මාත් හචිස්ට කිවනේ ලමයි දෙන්නෙක් එක්ක බාරගන්නම්,ඊට වඩා හිටියොත් බාර ගන්න අමාරු වෙයි කියලා:nerd::nerd::nerd::no:

    සහසක් ලන්දූ දියත සරන සද
    දහසක් නෙත් බැන්දූ එකම් රුවකි
    මා පෙම් බැන්දූ නියත දහම ලෙස
    වෙන් වීයන්නට මා ලද ඉකිබින්දූ