අපෝ ලියන්න හැකියාවක් නැහැ සිංදු සහ කවි
youtube එකේ තියෙන ඒවා තමයි කියන්නේ
එහෙම ද? එහෙනම් කවර් නිර්මාණය කිරීමක්?
කොහොම හරි ඉතින් සිංදු කියන්න පුළුවන් එකත් හොඳ හැකියාවක්නෙ

අපෝ ලියන්න හැකියාවක් නැහැ සිංදු සහ කවි
youtube එකේ තියෙන ඒවා තමයි කියන්නේ







සහසක් ලන්දූ දියත සරන සද
දහසක් නෙත් බැන්දූ එකම් රුවකි
මා පෙම් බැන්දූ නියත දහම ලෙස
වෙන් වීයන්නට මා ලද ඉකිබින්දූ


මම දැකල නැහැනේ
මම ඉගන ගන්නවා තාම
ජපන් වල ඉන්නේ ඉගන ගන්න
මේ අවුරුද්දේ අන්තිම වෙන්න හබි, හබී කරගන්නවා


තනි තරුවේ ඔබව සොයා මන්..
එන්නෙමි මියදෙනට පෙර මන්..
දැන් මෙහෙම කියයි.
මාත් හචිස්ට කිවනේ ලමයි දෙන්නෙක් එක්ක බාරගන්නම්,ඊට වඩා හිටියොත් බාර ගන්න අමාරු වෙයි කියලා![]()

තාමත් එහෙම ද කියන්නෙ? 

මන් යනවා.. සයෝ දෙව්ලී ආවොත් ගෙනාපු පලතුරු වට්ටි ඇන්ඩ් මල් ටික පුජා කරන්න
බේත් බොන්න ඔන කැම කාලා,රැ වෙලා මේ පැත්තේ ඇවිත් යන්නම්
පිටු අන්කේ බලන් යන්න ඔන![]()
ලියන්න ගියොත් එහෙම ඒ ලියන ඒවා දොස්තර කෙනෙක්ට්වත් කියවන්න බැහැඑහෙනම් ඉතින් අද ගෙදර ගිහින් වැඩ කරද්දි අමාරුයිනෙ.
සෑහෙන ස්පීඩ් ටයිප් කරන්න පුළුවන් ඇති නේද මොක ද නෝට්ස් ලියනවට වැඩිය ටයිප් කරන එක ලේසියි කියන්නෙ?
පළතුරු කට්ටිය හෝ ගාල ගේනව වගේ. ඒක නිසා රසවිඳ විඳ ඉන්න පුළුවන්. දැන් ඇගිල්ල තුවාල වුණ නිසා තවත් වැඩියෙන් පළතුරු ගෙනෙයි.![]()
සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි දේවතාවනි....ආවතේවකරුවනි...මා මෙතනට පැම්ණියේ කතාවක් කිරීමටයි. ස්තූතියි![]()


ඔව් අයියා නගාගේ අයිස්ක්‍රිම් කාලා තමාumba leda welada awrudu kala wadi wela

ඒවට උත්තර දීල. දැන් ප්‍රශ්න ඉවරයි ද? නැත්තම් තව තියෙනව ද අහන්න?![]()
ගෑනු ළමයි පිරිමි ලමයිද නැත්නම්thnanks visthra kiwwata.api nam job karana aya.petaw dennek innawa mata![]()

පොරොන්දුවක් වුනානම් රකින්න එපැයි?තාමත් එහෙම ද කියන්නෙ?
ලංකාවෙ ගැහැණු ළමයින්ගෙ හිඟයක් නැහැනෙ. සාපේක්ෂව ගැහැණු කට්ටියනෙ වැඩි![]()


ඔව් අයියා නගාගේ අයිස්ක්‍රිම් කාලා තමා![]()
ලියන්න ගියොත් එහෙම ඒ ලියන ඒවා දොස්තර කෙනෙක්ට්වත් කියවන්න බැහැ

සාමාන්‍යයෙන් ගැහැණු ළමයින්ගෙ අකුරු ලස්සනයි කියනවනෙ? 
ඔව් අයියා නගාගේ අයිස්ක්‍රිම් කාලා තමා![]()


ගෑනු ළමයි පිරිමි ලමයිද නැත්නම්
පුතාලා දෙන්නෙක් ද නැත්නම් දුලා දෙන්නෙක්ද![]()