~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ලියන්න හැකියාවක් නැහැ සිංදු සහ කවි
    youtube එකේ තියෙන ඒවා තමයි කියන්නේ

    එහෙම ද? එහෙනම් කවර් නිර්මාණය කිරීමක්?

    කොහොම හරි ඉතින් සිංදු කියන්න පුළුවන් එකත් හොඳ හැකියාවක්නෙ :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් යනවා.. සයෝ දෙව්ලී ආවොත් ගෙනාපු පලතුරු වට්ටි ඇන්ඩ් මල් ටික පුජා කරන්න:cool:
    බේත් බොන්න ඔන කැම කාලා,රැ වෙලා මේ පැත්තේ ඇවිත් යන්නම්:yes::yes:

    පිටු අන්කේ බලන් යන්න ඔන:lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි දේවතාවනි....ආවතේවකරුවනි...මා මෙතනට පැම්ණියේ කතාවක් කිරීමටයි. ස්තූතියි :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහසක් ලන්දූ දියත සරන සද
    දහසක් නෙත් බැන්දූ එකම් රුවකි
    මා පෙම් බැන්දූ නියත දහම ලෙස
    වෙන් වීයන්නට මා ලද ඉකිබින්දූ
    :eek::eek:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම දැකල නැහැනේ
    මම ඉගන ගන්නවා තාම
    ජපන් වල ඉන්නේ ඉගන ගන්න
    මේ අවුරුද්දේ අන්තිම වෙන්න හබි, හබී කරගන්නවා

    thnanks visthra kiwwata.api nam job karana aya.petaw dennek innawa mata :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනි තරුවේ ඔබව සොයා මන්..
    එන්නෙමි මියදෙනට පෙර මන්..
    දැන් මෙහෙම කියයි.:lol::lol:
    මාත් හචිස්ට කිවනේ ලමයි දෙන්නෙක් එක්ක බාරගන්නම්,ඊට වඩා හිටියොත් බාර ගන්න අමාරු වෙයි කියලා:nerd::nerd::nerd::no:

    :shocked::shocked: තාමත් එහෙම ද කියන්නෙ?

    ලංකාවෙ ගැහැණු ළමයින්ගෙ හිඟයක් නැහැනෙ. සාපේක්ෂව ගැහැණු කට්ටියනෙ වැඩි :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    sLBqDgp.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මන් යනවා.. සයෝ දෙව්ලී ආවොත් ගෙනාපු පලතුරු වට්ටි ඇන්ඩ් මල් ටික පුජා කරන්න:cool:
    බේත් බොන්න ඔන කැම කාලා,රැ වෙලා මේ පැත්තේ ඇවිත් යන්නම්:yes::yes:

    පිටු අන්කේ බලන් යන්න ඔන:lol::lol:

    umba leda welada awrudu kala wadi wela
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙනම් ඉතින් අද ගෙදර ගිහින් වැඩ කරද්දි අමාරුයිනෙ.

    සෑහෙන ස්පීඩ් ටයිප් කරන්න පුළුවන් ඇති නේද මොක ද නෝට්ස් ලියනවට වැඩිය ටයිප් කරන එක ලේසියි කියන්නෙ?

    පළතුරු කට්ටිය හෝ ගාල ගේනව වගේ. ඒක නිසා රසවිඳ විඳ ඉන්න පුළුවන්. දැන් ඇගිල්ල තුවාල වුණ නිසා තවත් වැඩියෙන් පළතුරු ගෙනෙයි. :D
    ලියන්න ගියොත් එහෙම ඒ ලියන ඒවා දොස්තර කෙනෙක්ට්වත් කියවන්න බැහැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි දේවතාවනි....ආවතේවකරුවනි...මා මෙතනට පැම්ණියේ කතාවක් කිරීමටයි. ස්තූතියි :yes:

    කරගෙන යන්න බලන්න කථාව :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked: තාමත් එහෙම ද කියන්නෙ?

    ලංකාවෙ ගැහැණු ළමයින්ගෙ හිඟයක් නැහැනෙ. සාපේක්ෂව ගැහැණු කට්ටියනෙ වැඩි :lol::lol:
    පොරොන්දුවක් වුනානම් රකින්න එපැයි?:):)
    හැබැයි මේක වැලිඩ් මන් ඒ කාලෙදිත් සින්ගල් වුනොත් තමා
    ඔක කියද්දි මන් "Terms and conditions apply"කිවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියන්න ගියොත් එහෙම ඒ ලියන ඒවා දොස්තර කෙනෙක්ට්වත් කියවන්න බැහැ

    :lol::lol: සාමාන්‍යයෙන් ගැහැණු ළමයින්ගෙ අකුරු ලස්සනයි කියනවනෙ?

    හැබැයි ඔයාගෙ අකුරු හොඳ ඇති ‍එහෙම ලියලත්. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියා නගාගේ අයිස්ක්‍රිම් කාලා තමා:confused:

    නංගිටත් ඉතුරු නොකර ද අයිස්ක්‍රීම් ටික කෑවෙ? :lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගෑනු ළමයි පිරිමි ලමයිද නැත්නම්
    පුතාලා දෙන්නෙක් ද නැත්නම් දුලා දෙන්නෙක්ද :love:

    putayi ,duwayi kolla 2 wasare duwata awrudu 1y masa 6yi.