~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දේවාලෙට දේවමෑණියෝ වැඩියා හැමෝම ඉඩ දෙන්න ... මාර්ගය ඉඩදෙන්න.. ඔය බිස්නස් කරන අය අයින් වෙන්න .. . කෝ සද්ද පුජාව පටන්ගන්න.. පෑන් පෑන් පපා පෑන්..ඩක ඩක ටක ටක..

    :lol::lol::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol: මමනම් හැමතිස්සෙ ම ගමන් යන කෙල්ලන්ට තමයි කැමති නොවෙන්නෙ ඕන

    :yes::yes: oyata ewage kenek hariyan na. matanam ona hamawelema kohe ahri yanna. welawakata gihin gihin athi wenawa, asawata gedara inna nane
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    හෙට අපේ සයෝ දෙව්ලිය එන දිනයයි:love::love::love:.උදැසන නමයට ඇය පිලි ගැනිමට පිලිවෙලිම් පෙල ගැසෙමු;);)පැනි පාරවල් අයිනේ හැලුවට කමක් නැ,සයෝ එන රෙඩ් කාපට් එකේ එහෙම හලනවා නෙවේ.:no::no::no:ලිස්සලා වැටුනොත් හෙම නාටාමි අන්කල් අපි හැමෝටම නෙලයි මව්කිරි බිව් සැටි සිහිවෙන්නම:dull::dull:

    දේවිය වැඩි සේක .. සද්ද පුජාව පටන් ගත්තා නම් හොදා :yes: ඔය පලතුරු බාර හාර ඔප්පු කරගන්න තියෙන ළමෝ එන්න පිළිවෙතින් පෙළ ගැසී ...

    කෝ යකෝ මේ කපුවා ??? මු කැටේ කඩලා මාරු වෙලා ද ?