මං ඉතින් රට යන්න කැමති නැහැනෙ
![]()
ane manda oyatanam kohoma kenek hariyayda dan na.
මං ඉතින් රට යන්න කැමති නැහැනෙ
![]()
man thread ekama kiyewwe na appa. wela amdi. ekane kalekin dakke.. awrudu saruda? podi aya sanipenda?
oyata ewage kenek hariyan na. matanam ona hamawelema kohe ahri yanna. welawakata gihin gihin athi wenawa, asawata gedara inna nane

එහෙම වුණා ම ඉතින් එපා වෙනවනෙ. 

oluwe kakkumak haduna.![]()
ඒ මදිවට ඩෙංගු
අදත් දුම් ගහුවා ඇවිල්ල .. aiyo ekane.
mama hithuwa mona hari hari giya kiyala![]()
අපෝ නෑ. තාම එහෙම හිතලවත් නෑ. කෙනෙක් හම්බුවෙලත් නෑ ane manda oyatanam kohoma kenek hariyayda dan na.
oluwe kakkumak haduna.![]()
මට ඉතින් සල්ලි ඕන නැහැනෙ දැනට. තාම තනිකඩයිනෙ
![]()
wereddak neha eth wena awrudu wage nam saruwak neha wage.podi aya hondin innawa.ada thma office patan gatte apita ada nam wadakuth neha thma set uneth.awrddata kohe wath giye nedda.
thanikada unata oya podi babek newene. kanne bonne kohomada?
එහෙම වුණා ම ඉතින් එපා වෙනවනෙ.
මට කොයි වගේ කෙනෙක් ද හරියන්නෙ කියලනම් මං තාම හිතලත් නෑ![]()

ane manda oya hithaddi perahara gihin thiyeyබෙහෙත් ගත්ත ද ? මේ දවස් වල අනිවා doc කෙනක් ගාවට යන්න.
මහරගම අවට අර උන යනවා නේඒ මදිවට ඩෙංගු
අදත් දුම් ගහුවා ඇවිල්ල ..
දිගටම් තියෙනවා නම් බලන්න ඉන්න එපා අක්කේ
ඒකනෙ ඉතින් මං මේ තාම තනිකඩ විදියට ම ඉන්නෙ. මීට ගොඩක් කලින් බඳින්න තිබුණ එතකොට ඉතින් ඒ බඳින ගැහැණු ළමයට අසාධාරණයක් වෙනවනෙ.![]()



oyata ewage kenek hariyan na. matanam ona hamawelema kohe ahri yanna. welawakata gihin gihin athi wenawa, asawata gedara inna nane
semata wenna athi awrudu dawas wala cool bimath wadi pura bonna athine


