~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    puthila me dawas wala hoda lap ekkak hoyanawa
    gannna model ekkak kiyapallako
    budget 100000, ram 8GB, i7or i5, separate VGA
    oya tika one

    බුම්ප් .. ;) ඔය ගානට නම් i7 එකක් පුළුවන් වෙයි මගේ හිතේ ...

    https://www.notebookcheck.net/Search.8222.0.html

    මෙන්න මේකේ උබට ඕනි විස්තර ගහල search පාරක් දාල බලපන් :) මොනවද උබ කරන්නේ ලැපෙන් ?? ගේම් ගහනවද ? adobe වගේ software යුස් කරනවද? පොඩ්ඩක් කියපන් බලන්න
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    බුම්ප් .. ;) ඔය ගානට නම් i7 එකක් පුළුවන් වෙයි මගේ හිතේ ...

    https://www.notebookcheck.net/Search.8222.0.html

    මෙන්න මේකේ උබට ඕනි විස්තර ගහල search පාරක් දාල බලපන් :) මොනවද උබ කරන්නේ ලැපෙන් ?? ගේම් ගහනවද ? adobe වගේ software යුස් කරනවද? පොඩ්ඩක් කියපන් බලන්න
    solidworks, Matlab wage software run karanawa ekai VGA ekkak one kiwwe
    game nm gahanne nethi tharam
    bara software same time duwanna one eka thama onema ;);)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හහා උබට ඔය කම්මලි හිතෙන්නේ සල්ලි ඇති .. මට නම් හෝ ගාල නෑ බන් .. තාත්තල ජොබ් කරල හොයන සල්ලි මගේ ආස දේවල් ගන්න ඉලන්න මම ආස නෑ .. ඉතින මම ආස කරන දේවල් ගන්න සහ එයාලට වාත නොවී ඉන්න ඉතුරු කරන්න මොනවා හරි කරනවා .. කම්මලි තමා එත් කාගෙන කරනවා ;) වැඩක් සෙට් උනොත් :cool:....

    නිකමට ට්‍රයි එකක් දීපන් සමහර විට ආස හිතෙය් උබට :yes:

    එහෙම සල්ලියක් නෑ. මං ඉතින් එහෙම දේවල් ගන්නෙ නෑ.

    කොහොමත් ඉතින් දෙයක් කරන්න ඕන තව ටිකක් කාලයකින්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    එහෙම සල්ලියක් නෑ. මං ඉතින් එහෙම දේවල් ගන්නෙ නෑ.

    කොහොමත් ඉතින් දෙයක් කරන්න ඕන තව ටිකක් කාලයකින්

    තව ටික ටික ඉන්න එපා බන් .. දැන්ම, අදම .. පොඩ්ඩක් හරි පටන් ගනින්. :growl: හිටියොත් කවදාවත් කරන්න වෙන්නේ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    puthila me dawas wala hoda lap ekkak hoyanawa
    gannna model ekkak kiyapallako
    budget 100000, ram 8GB, i7or i5, separate VGA
    oya tika one

    මුලින් ම කියන්න මොනා ද කරන්නෙ ඒකෙන්? එතකොට කියන්නම්