puthila me dawas wala hoda lap ekkak hoyanawa
gannna model ekkak kiyapallako
budget 100000, ram 8GB, i7or i5, separate VGA
oya tika one
ඔය ගානට නම් i7 එකක් පුළුවන් වෙයි මගේ හිතේ ...
මොනවද උබ කරන්නේ ලැපෙන් ?? ගේම් ගහනවද ? adobe වගේ software යුස් කරනවද? පොඩ්ඩක් කියපන් බලන්නeke radio bene
elakiri radio kiyana eka ganna![]()

මේකේ ඔක්කොම හොයන බලහන් ඉතුරු එව්වා මෙතන දැම්මොත් සිල් බිදෙනවා
ගන්න ලැපේ සියලු දෝෂ දුරු වේවා !!!
අද ගෙදර බන්![]()



solidworks, Matlab wage software run karanawa ekai VGA ekkak one kiwweබුම්ප් ..ඔය ගානට නම් i7 එකක් පුළුවන් වෙයි මගේ හිතේ ...
https://www.notebookcheck.net/Search.8222.0.html
මෙන්න මේකේ උබට ඕනි විස්තර ගහල search පාරක් දාල බලපන්මොනවද උබ කරන්නේ ලැපෙන් ?? ගේම් ගහනවද ? adobe වගේ software යුස් කරනවද? පොඩ්ඩක් කියපන් බලන්න


හහා උබට ඔය කම්මලි හිතෙන්නේ සල්ලි ඇති .. මට නම් හෝ ගාල නෑ බන් .. තාත්තල ජොබ් කරල හොයන සල්ලි මගේ ආස දේවල් ගන්න ඉලන්න මම ආස නෑ .. ඉතින මම ආස කරන දේවල් ගන්න සහ එයාලට වාත නොවී ඉන්න ඉතුරු කරන්න මොනවා හරි කරනවා .. කම්මලි තමා එත් කාගෙන කරනවාවැඩක් සෙට් උනොත්
....
නිකමට ට්රයි එකක් දීපන් සමහර විට ආස හිතෙය් උබට![]()
එක හොදයි පුතී..
කෙල්ලෙක්ගෙ බර ගත්තම මෙච්චරකල් උස්සපු බරවල් මොනාද කියල හිතෙයි![]()

ai eha balanam. eth mata ahanna welawak thiyeyda dan na.![]()


එහෙම සල්ලියක් නෑ. මං ඉතින් එහෙම දේවල් ගන්නෙ නෑ.
කොහොමත් ඉතින් දෙයක් කරන්න ඕන තව ටිකක් කාලයකින්
හිටියොත් කවදාවත් කරන්න වෙන්නේ නෑputhila me dawas wala hoda lap ekkak hoyanawa
gannna model ekkak kiyapallako
budget 100000, ram 8GB, i7or i5, separate VGA
oya tika one
ai e
Tuesday 8ta data on karala app eka open karanna![]()

සයෝ නැන්දි ආවද?පරන පත්තර වගයක් විකුනලා දැන් ගෙදර ආවේ![]()

අයියෝ මන් හිතුවේ කොටාගේ මරනය ගැන කතාවෙන්නේ කියලා![]()