~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    8 kiyanne wada wadima welawak. kama hadala iwara wenne e welawata wage. :(

    ඉතින් ලැප් එකෙන් හරි ෆෝන් එකෙන් හරි හොද සද්දෙට රේඩියෝ එක දාලා කෑම හදන ගමන් සින්දු අහන්ඩ.
    සිම්පල් කේස් එකක්නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඉතින් ලැප් එකෙන් හරි ෆෝන් එකෙන් හරි හොද සද්දෙට රේඩියෝ එක දාලා කෑම හදන ගමන් සින්දු අහන්ඩ.
    සිම්පල් කේස් එකක්නේ
    bene husbandta hora ahu wenawane :lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    oyala kawada? man kanna yanwa. :)
    11.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පල යන්න.හචිස් මට කිවේ ඔයාට පැනියෙක් කියනවනම් මන් කැම්පස් ඉද්ඩි පස්සෙන් ආපු අයට කියන්න නමක් නැ කියලා:cool::cool:
    :no::no::shocked::shocked::shocked:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඌ හැම වෙලේම බයෙන්නේ ඔෆිස් කෙල්ල ත්‍රේඩ් සීරිස් එක දැම්මේ ඒකි හකී කියලා,
    මේ පාර දැකලා

    ewa dekka nam kotawa hama gahnawa shuwar
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    solidworks, Matlab wage software run karanawa ekai VGA ekkak one kiwwe
    game nm gahanne nethi tharam
    bara software same time duwanna one eka thama onema ;);)

    එහෙනම් i7 එකකටම පලයන්, ram එක 16 ගනින් , ssd ekk gha ganna puluwan nm ubata kisima awlk nathuwa wada tika goda da ganna puluwan .. okata nivida getforce 920mx vga ekk wage thiyena lapakk balapan ...

    මගේ cmpz එක asus , 8gb ram , i5 , හර්ඩ් එකට 1tera , getforce 920mx
    shape එක game ක් ගහන්නත් අව්ලක් නෑ . adobe සෙට් එකටත් අව්ලක් නෑ ...

    පොඩි පරහක් තියෙන්නේ හර්ඩ් එක 1 ටෙර උනාට 5400 ඔර 5200 rpm ගණකක් තියෙන්නේ .. සෝ සමහර වෙලාවට ට්කක් ස්ලෝව් වෙනවා හර්ඩ් එක නිසා :( එකය් කිව්වේ separate හරි ස්ස්ඩ් එකක් ගහ ගනින් ..